එලකිරි එක ඉන්න ඩොක්ටෙර්ස්ල වෙත...

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
එලකිරි එක ඉන්න ඩොක්ටෙර්ස්ල වෙත...

මචන් මට ලොකු ප්‍රශ්නයක්....!!!!

…මචන් මගෙ ශිශ්ණයේ පෙර සම පසුපසට කරාම ටියෙන සිදුර පුලුල් කරල බලුවම... පොඩි තෑලීම් වගෙ දෙක තුනක් ටියෙනව.... කිසිම වෙදනවක් නෑ...

…අනික තමයි.... මගේ වම් වුශණ කෝශය...දකුනු වුශණ කෝශයට වඩා නහර පිරිල ටියෙනව... එකේන් වම් වුශන කොශය අල්ලන කොට කෑක්කුමක් එනව.... (කෑක්කුම එන්නේ.... එක නහරයක් වුශන කොශයට ස්ම්බන්ද වෙන හරියෙන්.....

…මම කිසිම ලින්ගික සම්බන්ද කමක් කරල නෑ මේ වෙනකම්....දවසට වතාවක් වත් ස්වයන් වින්දනයෙ යෙදෙනව මම.....

…මචන්ල... මෙක රොගයක්ද??? නෑත්තම් සාමන්ය තත්වයක්ද???? ඉක්මනට උදවුවක් දෙන්න....
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)

    ath& naogaha badu^&k gahapan athakota owa hari yanawa (jrk):P
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පළවන ප්‍රශ්ණය ගැන පරීක්ෂා නොකර කියන්න බැහැ. තැලීම් කියල අදහස් කළේ මොනවගේ දෙයක්ද කියලා තේරුම් ගන්න අමාරුයි.

    දෙවන ප්‍රශ්ණය varicocele කියන තත්වය විය හැකියි. ඇඳක දිගාවී (කොට්ටයක් නැතිව ) තවදුරටත් නහර විශාලව දැනෙන තත්වය තියනවද කියලා බලන්න. නහර ඇකිළිලා නම් මෙය බොහෝ විට
    varicocele විය යුතුයි (මෙම තත්වය නිවැරදිව හඳුනා ගත හැක්කේ Ultrasound පරීක්ෂණයකිනි). පිරිමි ජනග්‍රහණයේ 15% පමණ මෙය ඇත. අනාගතයේ මඳසරු තත්වයක් ඇතිවිය හැකි නිසා ජෛන හා මෞත්‍ර ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවී මෙය සුළු ශල්‍යකර්මයකින් නිවැරදි කර ගත යුතුය. එහෙදී පළමු ප්‍රශ්ණයද ඉදිරිපත් කරන්න.

    සැ.යු. - මෙවැනි ගැටළු forums වල ඉදිරිපත් කිරීම නුසුදුසුයි. පරීක්ෂා නොකර දෙන උපදෙස් ඔබේ අයහපතට හේතු විය හැකියි.
     
    Last edited: