එලකිරි එක පිටරට ඉඳන්ද කරන්නේ?

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
එලකිරි එක පිටරට ඉඳන්ද කරන්නේ?

එලකිරි වෙබ්සයිට් එක පිට රට ඉඳන්ද කරන්නේ.?
මේකේ ඔ‍ෆිස් එකක් තියෙනවද? එහෙම නැත්නම් ගෙවල් වල ඉඳගෙනද කරන්නේ?
ඔ‍ෆිස් එකක් තියෙනවනම් ඒකේ ෆොටෝස් දානවද?
හරි ආසයි බලන්න.
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ඇයි උඹ ගවර්මන්ට් එකෙන්ද :angry::angry:

පහුගිය කාලෙ අපි ජනපතිට බැනපුව ගවර්මන්ට් එකේ එව්න් දැකල..

එලකිරි එකත් වහන කථාවක් තමයි කියන්නෙ..
මේක වහන්න බෑ පුතෝ.. අපි වෙන එකකින් එනව...
:angry::angry::angry:
 
Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    81236228.jpg

    45490102.jpg
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එළකිරි තියෙන්නේ america වල server (godaddy) වල .. forum එකකට වෙන office ඕනේ නැහැ... ගෙදර ඉදන් උනත් හරි , ලෝකේ කොහේ හරි ඉදන් උනත් හරි කරන්න පුළුවන්... අවශ්‍ය වෙන්නේ..pc එකකුයි internet connection එකකුයි විතරයි...

    තව මුදල් ගෙවා ලබා ගත PHP forum software එකක් (vbulletin )
    මුදල් ගෙවා ලබාගත් hosting sever එකක් (godaddy)
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    එලකිරි එකේ සර්වර් එක තියෙන්නෙ කොලඹ නගරසභාව ගාව බන්. ඇඩ්මීන්ලා ටික බංකුවක් උඩට වෙලා කාර්ඩ් ගගහා ප්ලේන්ටී බිබී ඉන්නවා බන්! ස්පෑමර්ස්ලා ආවහම සරම් කඩන් පොලු අරන් දුවලා එන්නේ.:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එලකිරි එකේ සර්වර් එක තියෙන්නෙ කොලඹ නගරසභාව ගාව බන්. ඇඩ්මීන්ලා ටික බංකුවක් උඩට වෙලා කාර්ඩ් ගගහා ප්ලේන්ටී බිබී ඉන්නවා බන්! ස්පෑමර්ස්ලා ආවහම සරම් කඩන් පොලු අරන් දුවලා එන්නේ.:P
    :rofl:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහදැනමුත්තා;11459922 said:
    ඔව් ඔව් පහතරට ඉඳ Mr චේගුවෙරා,විහිලුවක් ගනන් ගන්න එපා මචන්

    BUMP
    How the hec you know I am che.. good guessing...:D
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    උබ වෙන රටක නේද ඉන්නෙ?,එකනෙ මේ හිතේ හැටියට ත්‍රෙඩ්ස් දාන්නෙ ලයික් නෝ කෙයා අබවුට් සුදු වෑන්!:rolleyes:
    yep, I live in a country where there is freedom & free speech.

    මම රාජපක්ෂලාගේ කුඩු නීති සහ කැලෑ නීති වලට යට වෙන්නේ නෑ.ලංකාවේ නිතියේ සහ ව්‍යවස්තාවේ නිදහස ඕන තරම් තියෙනවා.ඒක දූෂිත මිනිමාරු, හොර සහ විනාශකාරි දේශපාලුවන් ඔබලාගෙන් සොරා ගෙන තියෙන්නේ.හුඟක් මාධ්‍ය වේදීන්ට තර්ජන තියෙන්නේ උසාවියෙන් නෙවෙයි.මා‍ෆියා එකෙන්.
    lrg2.gif
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    උබ වෙන රටක නේද ඉන්නෙ?,එකනෙ මේ හිතේ හැටියට ත්‍රෙඩ්ස් දාන්නෙ ලයික් නෝ කෙයා අබවුට් සුදු වෑන්!:rolleyes:

    මම මෙච්චර ආණ්ඩුවට බනිනවා.බනින්නේ ලංකාවේ ඉඳගෙනම.ඒ වුනාට මට කවුරුවත් විහිලුවකටවත් තර්ජනය කරලා නෑ.සුනිමල් කියන පොන්නයා නම් තර්ජනය කරලා තියෙනවා. ඒකට මොකාද බය.
    එහෙම මාට්‍ටු වෙන්න බෑ.අනිත් එක ‍ෆික්ස්ඩ් ප්‍රොක්සි එකක් දාගනින්.පොඩි ගානක් දුන්නම ගන්න පුලුවන්.මම එංගලන්තේ ‍ෆික්ස්ඩ් ප්‍රොක්සියක් දාගෙන ඉන්නේ.ඒක නිසා කවුරුත් දන්නේ නෑ.

    ඌ රට නෙමේලු බන්! ඌ හිතන් ඉන්නෙ ප්‍රොක්සි දා ගත්තම අල්ල ගන්න බැහැ කියලා!

    yep, I live in a country where there is freedom & free speech.

    ඌ එක වෙලාවක කියනව ඌ දාන් ඉන්නෙ ප්‍රොක්සියක් ලු ! ආයෙත් කියනවා ඌ වෙන රටකලු.. මම හිතන්නෙ අර දවල් සිද්ධියෙන් මූ හුජ්ජ පනින්න බය වෙලා ඉන්නෙ
    :lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම හිතුවේ එලකිරි එක තට්‍ටු දෙක තුනක විතර ගොඩැනැගිල්ලක, ලොකු බෝඩ් ගහගෙන දුවන කොම්පැනියක් කියලා.ලංකාඊනිවුස් වෙබ් සයිට් එක පොඩි ගෙදරක ඉඳගෙන කරේ.ඒක ගෝඨා ගිනි තිව්වා.මේකත් ගෝඨා ගිනි තියන දවස වැඩි ඈතක නෑ .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම හිතුවේ එලකිරි එක තට්‍ටු දෙක තුනක විතර ගොඩැනැගිල්ලක, ලොකු බෝඩ් ගහගෙන දුවන කොම්පැනියක් කියලා.ලංකාඊනිවුස් වෙබ් සයිට් එක පොඩි ගෙදරක ඉඳගෙන කරේ.ඒක ගෝඨා ගිනි තිව්වා.මේකත් ගෝඨා ගිනි තියන දවස වැඩි ඈතක නෑ .
    උඹත් පුක කහ කහ බලන් ඉන්නෙ මේකට ගිනි තියනකං නේද ?
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඌ රට නෙමේලු බන්! ඌ හිතන් ඉන්නෙ ප්‍රොක්සි දා ගත්තම අල්ල ගන්න බැහැ කියලා!

    ඌ එක වෙලාවක කියනව ඌ දාන් ඉන්නෙ ප්‍රොක්සියක් ලු ! ආයෙත් කියනවා ඌ වෙන රටකලු.. මම හිතන්නෙ අර දවල් සිද්ධියෙන් මූ හුජ්ජ පනින්න බය වෙලා ඉන්නෙ
    :lol::lol:

    ඔව ඔව මාත් මේ බැලුවේ එක තමයි... මු sure එකට බයවෙලා ඉන්නේ.. එකනේ මු එළකිරි තියෙන්නේ කොහෙද කියලත් අහන්නේ...මුගේ හැසිරීමත් වෙනස්.. :lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඌ රට නෙමේලු බන්! ඌ හිතන් ඉන්නෙ ප්‍රොක්සි දා ගත්තම අල්ල ගන්න බැහැ කියලා!

    ඌ එක වෙලාවක කියනව ඌ දාන් ඉන්නෙ ප්‍රොක්සියක් ලු ! ආයෙත් කියනවා ඌ වෙන රටකලු.. මම හිතන්නෙ අර දවල් සිද්ධියෙන් මූ හුජ්ජ පනින්න බය වෙලා ඉන්නෙ:lol::lol:
    my proxy is the my country.
    :D:D
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    my proxy is the my country.
    :D:D

    මචන් උඹ ඉංග්‍රීසියෙන් ටයිප් කරද්දි සිංහල තේරුමත් යටින් දාපන්! උබ පාවිච්චි කරන්නෙ අමුතු ඉංග්‍රීසියක්
    :P