එලකිරි බිස්නස් master minds

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    891
    995
    93
    එලකිරියෙන් උගත් දේ බෝමයි. බිස්නස් කරන එලකිරි චරිත එක තැනකට ඇවිල්ලා මොනවා හරි කතා කරනවා නම් ආසයි දැන ගන්න ඒකෙන් මොනවා හරි දෙයක් ගන්න.

    EK business ඔස්තාර්ලා තමන් expose වෙන්න කැමති නැත්නම් expose නොවෙන විදියට උත්තර දෙමු

    1. ඔයාලාගෙ බිස්නස් මොනවද?

    2. 0 ඉදන් පටන් ගත්ත කෙනෙක් නම් ඒකේ කැප්ටල් එක හදාගත්තෙ කොහොමද?

    3. බිස්නස් කරද්දි ඉගන ගත්ත දේවල් මොනවද?

    4. ඔයාලා පාවිච්චි කරන master mind tricks මොනවද?

    5. වැරදුන තැන් මොනවද? ගත්ත රිස්කි ම තීරණ මොනවද?

    6. බිස්නස් එකක් කරන්න හිතන අයට දෙන්න කැමති උපදෙස් මොනවද?
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    උගේ ඇඩියාව විතරයිනෙ. හොද ත්‍රෙඩ් එකක් දැම්ම ම පටන් ගත්ත තැන ම හාන්න එපා බන්
    උගේ ඇඩියාව උනාට බිස්නස් එක සක්සස් නේ
     
    • Love
    • Like
    Reactions: Nadun26 and Kelvin0

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,577
    10,130
    113
    උගේ ඇඩියාව විතරයිනෙ. හොද ත්‍රෙඩ් එකක් දැම්ම ම පටන් ගත්ත තැන ම හාන්න එපා බන්
    පොරට pm එකක් දාල බලන්න, ඕනෙ දෙයක් කියල දෙනවා !
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    891
    995
    93
    podi kariyonta mokuth upades denna kamathi na
    කිරියෙ legendary චරිත හිටියා ඉන්නවා. උන් නිසා ස්කෑම් වලට අහු නොවී බේරිලා ඇති ඕන තරම්.සතපහක් වියදම් නොකර ඉගන ගත්ත දේවල් ඇති ඕන තරම්. but එලකිරිය අස්සෙ අද ඊයෙ ආපු පොන්නයොත් ඉන්නවා. උන් මුකුත් නොකිය ගියාට කමක් නෑ. හැබැයි පකයා වගේ චරිතයක් කියලා පෙන්නගන්න ඕක කිය කිය දගලන්න එපා. cringe af

    පොරට pm එකක් දාල බලන්න, ඕනෙ දෙයක් කියල දෙනවා !
    එහෙමද මම ඌ එහෙම එකෙක් බව දන්නෙ නෑ:cool:
    ------ Post added on Sep 21, 2025 at 11:11 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,882
    113
    කිරියෙ legendary චරිත හිටියා ඉන්නවා. උන් නිසා ස්කෑම් වලට අහු නොවී බේරිලා ඇති ඕන තරම්.සතපහක් වියදම් නොකර ඉගන ගත්ත දේවල් ඇති ඕන තරම්. but එලකිරිය අස්සෙ අද ඊයෙ ආපු පොන්නයොත් ඉන්නවා. උන් මුකුත් නොකිය ගියාට කමක් නෑ. හැබැයි පකයා වගේ චරිතයක් කියලා පෙන්නගන්න ඕක කිය කිය දගලන්න එපා. cringe af
    ------ Post added on Sep 21, 2025 at 11:11 AM
    Ha
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    දැන් අවුරුදු 15 ක් විතර වෙනවා කිරිය අදුරගෙන, මේකෙන් ගත්ත හොද දේවල් ගොඩක් තියෙනවා.
     
    • Love
    Reactions: Kelvin0