එලකිරි එක වෙනස් විය යුතුද ???

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    XXX walatama wenama section 1k tihbunan nam hondayi.nathnam link beda hada gannakota tikak karadarayi

    ඇයි බන් මේ තියන section එක මදිවාටද. :angry:
    යකෝ මට විතරද මේක පෙන්නේ :oo:


    elakiri_xxx_section.JPG
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මන් දැක්කා ලොක්කා කොතන හරි කියලා තිබුනා. ඇප් එකක් ගහන සීන් එකක්. Cross platform :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,943
    113
    Dubai
    වෙනසක් වෙනවා නම් හොදයි. අර කිව්වා වගේ එදා Black තීම් එකක් දාලා අපේ සමහර එවුන් Suicide කර ගන්නත් ගියා නේද? :baffled:
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    බටන් ටික එහෙම පොඩ්ඩක් වෙනස් කරල ගත්ත නං හොදයි නේ , පාට නං මේ පාට හොදයි
    දේ දුන්න වගෙ කරන්න ගියොත් පට්ට අවුල්
    අපි එලකිරියට
    එලකිරිය අපිට
    ජයවේවා
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    වෙනසක් වෙනවා නම් හොදයි. අර කිව්වා වගේ එදා Black තීම් එකක් දාලා අපේ සමහර එවුන් Suicide කර ගන්නත් ගියා නේද? :baffled:

    කලු හරි නෑ බං
    ඔලුව කචල් වෙනව මොකක් හරි කියවන්න ගියාම
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    සමහර එවාල නොටිෆිකේෂන් එහෙම පට්ටට තියෙනවා. ඒවගේ උනානම් පට්ට.