එලකිරි කඹය 2018 සචිත් සමග දිනමු. එක්වන්න අප සම&#3484

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    81
    28
    උඹේ වෝට් එක ඉන්වැලීඩ් මචන්.2018 ජනවාරි වලට කලින් එකෙක් වෙන්න ඕනි.කොහොම උනත් ඔන්න මගෙන් 17ක්

    වැලිඩ් එකක් දැම්ම කෝ රෙප් :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    සචිත්ට Vote කරන්න
    මාව Quote කරන්න
    ඇතෙක් බරට Reps එකතු කරගෙන
    Rep Power එක සට සට ගලා වැඩි කරගන්න

    එන්න එකතු වෙන්න හැමෝම සෙට් වෙන
    සාධාරණත්වයේ පිළට
    සත්‍ය පිළට

    ගැම්මක් තියෙන පිළට

    Sachith19920726
    with
    ONE & Only
    ElaKiri Brotherhood

    True Elakiriyans :love: No Options

    VOTE FOR SACHITH
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    A - මචං මගෙ බොක්කක් ෆෝන් එකක් එව්ව බං. මේ රෙද්දට සිම් එකක් දාන්න බෑනේ. නෙට්වර්ක් අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනේ :oo:

    B - අයියෝ... උඔ සචියට වෝට් එක දාල තිබ්බනම් චිරියට දීල ඕක නොමිලේම අන්ලොක් කරගන්න තිබ්බනේ..:dull:

    A- සිරා බං. මම මෝඩ වෙලා එක්සිකියුට් ට වෝට් එක දුන්නනෙ.:( අන්තීමෙට රෙප් හම්බුනෙත් නෑ.. වැඩක් කරගන්නත් නෑ..:baffled:

    maxresdefault.jpg

    සචියට වෝට් එක දෙන්න...

    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<

    ලොක් උන මොබයිල් ෆෝන් එක නොමිලේම ඔබගේම ගෙදර සිට අන්ලොක් කරගැනීමට මෙන්න අවස්ථාවක්.

    ටීම් විවර් එකෙන් සම්බන්ද වෙලා ෆෝන් එක අන්ලොක් කරල දෙනව. ඔයාට කරන්න තියෙන්නෙ ප්ලේන්ටියක් ගහන ගමන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන ඉන්න එක විතරයි.....

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ

    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා
    ‍තෝරාගන්නා x10 දෙනෙකුට අවස්ථාවන් දිනාගන්න

    mobile_phone_unlocking.jpg

    මෙම දීමනාව අවුරුද්දක කාලයකට වලංගු වන බව සලකන්න...:cool::cool::cool: සෙල්ලන් නෑ නේ..:cool: අපි එහෙම තමා:yes::yes:

    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    එක්සිට වෝට් කලාට රෙප් ලැබුනේ නැත්ද :(
    . දුක්වෙන්න එපා . :cool:
    සචිත් ඇතුලු සහෝදර කණ්ඩායම ඔබටත් රෙප් දෙන්න සූදානම් . :yes:
    එන්න ඇවිත් කියන්න එක්සිගෙන් රෙප් නොලැබුන අය
    :):):):)

    NOWU0sd.png

    එලකිරි සහෝදර කැල විසින් සිදුකරන සමාජ සත්කාරයකි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සචිත්ට Vote කරන්න
    මාව Quote කරන්න
    ඇතෙක් බරට Reps එකතු කරගෙන
    Rep Power එක සට සට ගලා වැඩි කරගන්න

    එන්න එකතු වෙන්න හැමෝම සෙට් වෙන
    සාධාරණත්වයේ පිළට
    සත්‍ය පිළට

    ගැම්මක් තියෙන පිළට

    Sachith19920726
    with
    ONE & Only
    ElaKiri Brotherhood

    True Elakiriyans :love: No Options

    VOTE FOR SACHITH
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක්සිට වෝට් කලාට රෙප් ලැබුනේ නැත්ද :(
    . දුක්වෙන්න එපා . :cool:
    සචිත් ඇතුලු සහෝදර කණ්ඩායම ඔබටත් රෙප් දෙන්න සූදානම් . :yes:
    එන්න ඇවිත් කියන්න එක්සිගෙන් රෙප් නොලැබුන අය
    :):):):)

    NOWU0sd.png

    එලකිරි සහෝදර කැල විසින් සිදුකරන සමාජ සත්කාරයකි

    වොට් කලා රෙප් දියන්... මම හිච්චිපුතා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සචිත්ට Vote කරන්න
    මාව Quote කරන්න
    ඇතෙක් බරට Reps එකතු කරගෙන
    Rep Power එක සට සට ගලා වැඩි කරගන්න

    එන්න එකතු වෙන්න හැමෝම සෙට් වෙන
    සාධාරණත්වයේ පිළට
    සත්‍ය පිළට

    ගැම්මක් තියෙන පිළට

    Sachith19920726
    with
    ONE & Only
    ElaKiri Brotherhood

    True Elakiriyans :love: No Options

    VOTE FOR SACHITH

    වොට් කලා රෙප් දියන්... මම හිච්චිපුතා
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,911
    2,976
    113
    අහවල් තැන
    සචිත්ට Vote කරන්න
    මාව Quote කරන්න
    ඇතෙක් බරට Reps එකතු කරගෙන
    Rep Power එක සට සට ගලා වැඩි කරගන්න

    එන්න එකතු වෙන්න හැමෝම සෙට් වෙන
    සාධාරණත්වයේ පිළට
    සත්‍ය පිළට

    ගැම්මක් තියෙන පිළට

    Sachith19920726
    with
    ONE & Only
    ElaKiri Brotherhood

    True Elakiriyans :love: No Options

    VOTE FOR SACHITH

    Vote kala
    Rep diyalla
    :cool::cool: