ඒකනේ බන්
එක්සියගේ පැත්තෙන් සද්දයක්වත් නෑ අලි පෝස්ටර් දානවා විතරයි
මුන්ගේ පැත්තෙන් දෙනවා කියනවා විතරයි
දෙන්නම් කාසිවලට නොරැවටෙන්න ....
![]()



ඒකනේ බන්
එක්සියගේ පැත්තෙන් සද්දයක්වත් නෑ අලි පෝස්ටර් දානවා විතරයි
මුන්ගේ පැත්තෙන් දෙනවා කියනවා විතරයි
කෝ කිසිම සහනයක් නෑනේ..![]()
වෝට් නොකර සහන ඉල්ලන්නෙ ඉස්සෙල්ල වෝට් කරපන්...
වැඩිම රෙප් පැත්තට 10 ඒවා 2ක් දෙනවා...

හරි ඉස්සෙල්ල චන්දෙ දීපන් අපෙන් රෙප් අරන් අනික් පැත්තට චන්දෙ දුන්නොත් එහෙම....

