එලකිරි-කොමඩියක්
Rat Race 2001 with Rowing Atkinson
මට මේක ඔයාලට දෙන්න හිතුනෙ. මිස්ටර් බීන් චරිතයට ගොඩක් ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. හාස්‍ය උපරිමය කරගත් 2001 වසරේ නිපදවුන Rat Race චිත්‍රපටය හාස්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක Jerry Zucker, ගේ නිර්මානයක්
කණ්ඩායම් 6 ක් ලාස්වේගාස් කැසිනෝ ශාලාවක සිට නිව් මෙක්සිකෝ පිහිටි දුම්රිය ස්ථානයක් දක්වා කිලෝමීටර් 918 ක දුරක් ගෙවා යන මෙය එහි ඇති ඩොලර් මිලියන දෙකක මුදලක් ඇති සේප්පුව කරා යන මොවුන් විසින් කවුරුන් මෙම මුදල ලබා ගනීද