එලකිරි.කොම් ටිකක් ස්ලො වගේ බන්... උබලටත් එහෙමද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    මේ මට විතරක් තියෙන සීන් එකක්ද ???
    මේ දවස් ටිකෙම පොඩ්ඩක් කචල්.
    ස්ලො, එක පාරට හොස්ට් එරර් එනවා.

    මෙන්න මේ වගේ එරර් එහෙමත් එනවා.
    SLT තියෙන්නෙ..
    image1.bhOtPL9__Z6ha7r.webp
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    සීයගෙ සීන් එකත් එක්ක හැංගිලා හිටපු ජෙප්පො හෝ ගාල උඩට ඇවිල්ල නිසාලු කියල සිලින්ඩර බයියෙක් කිය කිය යනව දැක්ක බං..
    ජෙප්පො උඩ එද්දි, මුනුබුරො හැංගෙන හින්දා බැලන්ස් වෙන්නෙ නැද්ද??? :(
     
    • Dislike
    Reactions: YelaWolf

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    ඔව්

    රෙවනිව් එකක් නැතුව මෙහෙම හරි ඇදන් යන එකට මල් තියන්ඩ ඕනෑ කරන කාට උනත්.
     
    • Like
    Reactions: NRTG