*****එලකිරි .කොම් ස්තුතිය*****

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    *****එලකිරි .කොම් ස්තුතිය*****

    elakiri-112-2.jpg

    :love:අපි ඔක්කොම එකතුවෙලා නෑවත අපහට එලකිරි site එක ලබාදුන් එලකිරි කර්යය මන්ඩලයෙ සියලු දෙනාට මෙම thread එකෙන්
    ස්තුතියපුද කරමු.....ඔබලගෙ අදහස් මෙහි තබන්න....හිතට දෑනුන අදහස්......:love:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගොඩාක් ස්තුතියි හැමෝටම.:)
    අපි දන්නවා තාක්ෂණික උපකරණ එක්ක වැඩ කරනකොට තියන අපහසුතා.:(
    FB fan page එකේ විකාර දැම්මට තරහ වෙන්න එපා:rolleyes::rolleyes: