එලකිරි චන්ඩි මාමා ❤️

AnuradhaRa

Well-known member
  • මමත් එළියේ හිටියේ ප්ලේන්ටි පාරක් ඇදලා දැම්ම. කිතුල් හකුරු පාරක් එක්ක. රසයි ඈ....
    :love:(y)

    නෑ මං කිව්වෙ මුළු ලෝකෙටම මාව එක්ස්පෝස් වුණ එක ගැන 😅
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    :love:(y)

    නෑ මං කිව්වෙ මුළු ලෝකෙටම මාව එක්ස්පෝස් වුණ එක ගැන 😅
    මම නම් කොහොමත් මුළු ලෝකෙටම එක්ස්පෝස් නේ...
    මෙන්න හදපු සිංදු පොත app එක
    https://play.google.com/store/apps/details?id=com.sindu_potha

    මෙන්න youtube චැනල් එක
    https://www.youtube.com/channel/UC2cDMJxVBP2TmaOWZsRg8xA

    මෙන්න whats app no එක 0759237168

    ube ammage thm :love:
    කාගේද කියලා ඔක්කොම දන්නවා.. බයිට් වෙනවා කියල මෙහෙමත් බයිට් වෙන ළමයෙක් දැක්කාමයි..
    ------ Post added on Apr 23, 2024 at 7:57 PM
     
    AnuradhaRa

    Well-known member
  • මම නම් කොහොමත් මුළු ලෝකෙටම එක්ස්පෝස් නේ...
    මෙන්න හදපු සිංදු පොත app එක
    https://play.google.com/store/apps/details?id=com.sindu_potha

    මෙන්න youtube චැනල් එක
    https://www.youtube.com/channel/UC2cDMJxVBP2TmaOWZsRg8xA

    මෙන්න whats app no එක 0759237168
    ඒකනෙ බං
    අපි හැංගිල නෑ (y)
    මටත් ඔය Cockroach කියන එකාව එච්චර අල්ලන්නෙ නෑ
    මුලදි මාත් එක්කත් ආව ගේමට
    අන්තිමට පුක දැවිල්ලයි කියල පැනල දිව්ව
     
    • Like
    Reactions: netudara

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,517
    9,010
    113
    මම නම් කොහොමත් මුළු ලෝකෙටම එක්ස්පෝස් නේ...
    මෙන්න හදපු සිංදු පොත app එක
    https://play.google.com/store/apps/details?id=com.sindu_potha

    මෙන්න youtube චැනල් එක
    https://www.youtube.com/channel/UC2cDMJxVBP2TmaOWZsRg8xA

    මෙන්න whats app no එක 0759237168

    කාගේද කියලා ඔක්කොම දන්නවා.. බයිට් වෙනවා කියල මෙහෙමත් බයිට් වෙන ළමයෙක් දැක්කාමයි..
    ------ Post added on Apr 23, 2024 at 7:57 PM
    uba sashi nishadida?
    ACg8ocKB4J3y-eHDdoKajsP2XOsowxR6Ybx1Y2op73sef6Dz-rXbug=s32-rw-mo

    Rathnayaka Rathnayaka

    more_vert

    February 11, 2022
    App eka හොඳයි
    2 people found this review helpful
    Did you find this helpful?

    Yes

    No
    Udara Madusanka Perera
    February 15, 2022
    ගොඩක් ස්තුතියි... හැකිනම් තරුවල මට්ටම ඉහල දමන්න.
     
    • Haha
    Reactions: netudara

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    :love:(y)

    නෑ මං කිව්වෙ මුළු ලෝකෙටම මාව එක්ස්පෝස් වුණ එක ගැන 😅
    හරි ඉතින් මමත් ඔය එලියේ හිටියේ කෝ මාව එස්පොස් උනේ නෑ නේ? වෙලා ද දන්නෙත් නෑ, හැබැයි මගේ ඒස්පොස් වෙන්න කියලා දෙයක් එහෙම්මත් නෑ බම්. උබල වගේ වටිනාකමක් තියන එකෙක් නෙමේ මම එකයි මයේ හිතේ

    කොහොම කොහොම හරි කමක් නෑ කිතුල් හකුරු එක්ක ප්ලේන්ටි බීලා නෑ නේ? හවි සැඩ්... බීලා බලන්න ආස හිතෙයි... 🤭🤗
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තාමත් දන්නේ නෑ මිනිස්සුන්ගේ වටිනා කම වැඩිවෙන්නේ තවත් මිනිස්සු එක්කලා ඉන්න එක කියලා.... එතකොට මුළු ලෝකයක්ම දන්නවා කවුද හිගන්නා කියලා... කොන්දක් නැති එකෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,517
    9,010
    113
    තාමත් දන්නේ නෑ මිනිස්සුන්ගේ වටිනා කම වැඩිවෙන්නේ තවත් මිනිස්සු එක්කලා ඉන්න එක කියලා.... එතකොට මුළු ලෝකයක්ම දන්නවා කවුද හිගන්නා කියලා... කොන්දක් නැති එකෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    mada mulane balla wageda? 👉 👌 :lol: