එලකිරි චැට් කරන්න බැනේ

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එලකිරි චැට් කරන්න බැනේ

    මචන්ල මට ඊයේ ඉදන් චැට් කරන්න බැනේ කාත් එක්ක වත් යාලුවෙක් select කරගත්තාම චැට් 1ක පෙන්නන කොටුව මිනිමයිස් වෙලාමයි තියන්නෙ එක උඩ කොච්චර ක්ලික් කරත් මැක්සිමයිස් වෙන්නෙ නැනෙ කොහොමද මේක හදා ගන්නේ හෙල්ප් 1ක් ඕනා.................
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මගෙනම් අවුලක් නෑ. කෑශ් ක්ලිය කරලා බලන්න.