එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :confused: photo එකක් නෙමි මචන් gif එකක් දැම්මෙ, පොඩ්ඩක් බලහන්කො මචන් දැන් වැඩද කියලා? මට අවුලක් නැතුව වැඩ, මං හිතුවෙ අනිත් උන්ටත් පේනවා කියලා ;)

    එලකිරි ලස්ස්නය් යාලුවේ... :love::love::love:

    තනිකඩයෝ... එලකිරියෝ... වැඩ කරුවෝ... :love::love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    uc
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    එලකිරිය වනසන ජංගි ත්‍රෙඩ් කාරයන් පන්නා නැවතත් සුපිරිසිදු තැනක් කිරීමට එලකිරිය ආරම්බයේ සිටම අද දක්වා එළකිරියේ උන්නතිය වෙනුවෙන් කැපවූ ජෙෂ්ට සාමාජිකයන් රැසක්‌ එලකිරිය බේරා ගැනීම සඳහා මහත්වරුන්ගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇත.

    ඔබත් එහි කොටස්කරුවෙකු වීමට කැමතිනම් එන්න අප හා එක්වන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920207

    giphy.gif

    logo.png
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එලකිරිය වනසන ජංගි ත්‍රෙඩ් කාරයන් පන්නා නැවතත් සුපිරිසිදු තැනක් කිරීමට එලකිරිය ආරම්බයේ සිටම අද දක්වා එළකිරියේ උන්නතිය වෙනුවෙන් කැපවූ ජෙෂ්ට සාමාජිකයන් රැසක්‌ එලකිරිය බේරා ගැනීම සඳහා මහත්වරුන්ගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇත.

    ඔබත් එහි කොටස්කරුවෙකු වීමට කැමතිනම් එන්න අප හා එක්වන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920207

    giphy.gif

    logo.png

    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උදෑසන 9ට ජනාධිපතිවරණය සදහා නාමයොජනා බාරගැනිම සිදු කරන අතර එ සදහා සුදානමින් සිටින්න..