=============================
=============================
=============================
=============================
=============================


ගොං ආතල්... වසරේ ජනප්‍රියම ට්‍රැවල් ත්‍රෙඩ් එක කරපු මමත් ජනාධිපති වෙන්න එපෑ... එළකිරියට වැඩක් කරන්න දන්නෑ... පම්පෝරිය විතරයි....![]()




.2009 ඉඳල 2019 වෙනකන් පෝස්ට් 580ක් දාපු උඹට වඩා හොඳ උන් ඕන තරම් තනිකඩ පෙරමුනේ ඉන්නවගොං ආතල්... වසරේ ජනප්‍රියම ට්‍රැවල් ත්‍රෙඩ් එක කරපු මමත් ජනාධිපති වෙන්න එපෑ... එළකිරියට වැඩක් කරන්න දන්නෑ... පම්පෝරිය විතරයි....![]()

ගොං ආතල්... වසරේ ජනප්‍රියම ට්‍රැවල් ත්‍රෙඩ් එක කරපු මමත් ජනාධිපති වෙන්න එපෑ... එළකිරියට වැඩක් කරන්න දන්නෑ... පම්පෝරිය විතරයි....![]()

එලකිරියේ පැවැත්වෙන 2020 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් එලකිරි තනිකඩ පෙරමුණ මෙවර තරග වැදීමට බලාපොරොත්තු වෙමි. එබවින් ගම් මට්ටමේ බිම් මට්ටමේ හොඳ සංවිධාන ශක්තියක් ඇති තනිකඩ ඔබට අප හා අත් වැල් බැදගෙන අපගේ ජයග්‍රහණය විජයක් ග්‍රහණයක් කිරීමට අප ආරාධනා කරමු. තාරුණ්‍යයේ සිතුම් පැතුම් තේරුම් ගෙන ඒ වෙනුවෙන් මෙතුවක් කල් පෙනී සිටි සඳමෝලා මෙවර තිකඩයන් වෙනුවෙන් ජනාධිපතිවරණ සටනට එළඹ සිටී. තවද අපේ පක්ෂය මෙවර මහමැතිවරණයට තරග කිරීමට බලා පොරොත්තු වේ. එබවින් තරුණ නායකත්වයක් සහිතව මෙවර මහමැතිවරණයට තරග කිරීමට අපේක්ෂකයන් අපහට මුලු දිවයිනම ආවරණය කිරීමට අවශ්‍යව ඇත. තරුණ ජවයෙන් තනිකඩයන් වෙනුවෙන් කැපවීමට හැකි සියලු දෙනාට අපගේ සාමාජිකත්වය ලබා තනිකඩයන් දිනවීමට අපහා අත්වැල් බැදගන්නා මෙන් ඉල්ලා සිටිමු.
මෙවර මහ මැතිවරණයට තරග කිරීමට කැමතිනම් ඒ සඳහා කෙරෙන ආරාධනයයි මේ.....
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය!
මාතෘ භූමියට ජය!
![]()



එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය!
මාතෘ භූමියට ජය!
![]()
එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය
එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම


































































































































































































![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================



එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....
අපි ෆන් ගන්නෙ/ගත්තෙ
දැනුම බෙදුවෙ/ගන්නෙ
විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
අපි බන කිව්වෙත් /ඇහුවෙත්
රට ගැන කතා කලෙත්
කිරියෙ තියෙන නිදහස නිසා...
කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...
එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට...
එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....![]()
