එලකිරි තෑගි.... ලොකු අයට පමණි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකත් නිකං ගෝනි එලුවා බලන්න ගියා වගේ. 🐐 දෙන එකා මොනවද දෙන්නේ කියන්නේත් නෑ, හම්බුන උං මොනවද හම්බුනේ කියන්නෙත් නෑ. කට්ටිය අලුත් එලුවෙක් බලන්න ගිහිං ගෝනියක් බිම එලනවා බලලා මාර එලුවා කිය කිය එනවා 🤣🤣

    නිකං දෙන එකේ මටත් දියං කුකුළෝ🐓🐓
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අද දෙන්නේ ඊයේ Mega ඒවා නෙවෙයි....
    මේව අන්තර්ජාලයෙන් හොයාගන්න බෑ

    මට අද ඒවා නම් හම්බ උනා....
    ඊයෙත් දුන්නද?
    මට ඊයේ ඉල්ලන්න බැරිඋනානේ...?:(:(:(