බොතල් 5 ඉයේ යාලුවෝ 6 ක් එක්කලා ගැහුවා කෙජි 1 සිගරට් 15 ව්තර බෙදිලා ගියා දැන් ආමාරු පිට ඉන්නේ මෙක දිගටම කරන් පලයන් 


සොහොන;16889226 said:බොතල් 5 ඉයේ යාලුවෝ 6 ක් එක්කලා ගැහුවා කෙජි 1 සිගරට් 15 ව්තර බෙදිලා ගියා දැන් ආමාරු පිට ඉන්නේ මෙක දිගටම කරන් පලයන්![]()


මේ දවස් වල ඉන්නේ මචන් හොරන ප්රදේශය සිය වාස භවන බවට පත් කොට ගෙන මේ පැත්තෙ ආවොත් වෙලාවක් සෙට් වෙමු.....ඊයෙත් බොතලයක් ගැහුවා අපේ කසීන් කෙනෙක් එක්ක....කොහෙද බෝතලේම ඉවර වෙලා තමයි නැගිට්ටෙ...ඊට පස්සේ මෙන්නෙ මූ උගෙ කාර් එකේ තිබිලා තව කොටයක් උස්සගෙන ආපි ඒකත් ගහමු කියල..මම කුනුහරප දෙකක් කියල එලෙව්වා ඌව..ඒක ගැහුවනම් අද වැඩකරනවා බොරු


danui meka dakke