එලකිරි දෙන්නෙක් අතර ද්වන්ධ challenge

3rd

Active member
  • Jan 20, 2023
    235
    266
    43
    @SLK_sri ට එරෙහිව @tinto brass challenge එක.

    කාටවත් තේරුම් ගන්න බැරිවුන මන්ද බුද්ධික thread එකක් සම්බන්ධ වචන හරඹයකදී “tinto brass” කියා සිටිනුයේ "SLK_sri” යන account එක දේශපාලනයට කඩේ යන්නෙකු බවය. එය ඔප්පු කල හැකි බවට challenge කෙරුනි. දෙපසින්ම challenge එක accept වූ අතර මා සාධාරණ තීරණයක් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිටිමි.

    ඒ කියන්නේ මම ඔප්පු කරන්න ඕනේ උබ මේකේ දේශපාලනය කරා කියල...
    කෞද දැන් ජජ්?

    කොහොමද මේක ඔප්පු කරන්නේ කාටද??

    ubata mama kiuwe, mama deshapalanaya karapu thread ekak pennanna, echcharai. a nisa mama pahadiliwa ehema karapu thread ekak methana pennapan echcharai

    SLK_sri දේශපාලනය ගැන දැමූ සාම්පල් thread ටිකක් පහත අමුනා ඇත. ඒවා දේශපාලනිකදැයි ඔබගේ අදහස් දක්වන්න. තර්ක කිරීමේ බලය challenge කරුවන්ට හිමි ය. විනිශ්‍යය කරුගේ තීරණය අවසන් තීරණයයි.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනයේ නැවතත් මෙරටට පැමිණීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.


    ඔහු මෙරටට පැමිණීමේ ප්‍රධාන අරමුණක් වන්නේ 2023 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කර දීම බව ද වාර්තාව කියා සිටී.

    එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පැමිණි පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු ද ආරම්භ කිරීමට නියමිතව ඇත.

    බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන පෙළේ වෙනස්කම් කිහිපයක්ම සිදුවුනු ඇති බවද සඳහන්ය.

    සති කිහිපයක් ඇමරිකාවේ ගත කළ ඒ මහතා මේ වන විට ශ්‍රී ලංකාව බලා පැමිණීම සඳහා ගමන් ආරම්භ කර ඇති බවද වාර්තාව තවදුරටත් කියා සිටියි.


    @erozan මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක්

    නාමල් FB සජීවී සංවාදයක.. 😂 මූණු වැස්සක් මැද නිවන්සුව පැතුම් ගලයි…

    තරුණ තරුණියන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම සමාජ ජාල ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවකට අද පස්වරුයේ එකතු වී සිටියේය.

    නමුත් බොහෝ පිරිස් ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණේ ‘නිවන්සුව අත්වේවා’ යනුවෙනි.

    ko me namalge gu kana ponayo tika @erozan @N A K A M U R A @nicjosh83 @2osama @elajani @weer 11 @iphonebaba @Casinoboy

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කලක් කටයුතු කළ උදිත ලොකුබණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී තිබේ.

    ඔහු මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අද දිනයේ එක් විය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ හදවත ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බවත් තමන් එම මතය නියෝජනය කරන බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

    මහින්ද රාජපක්ෂ මහතා කලකට පෙර උදිත් ලොකු බණ්ඩාර මහතාට ‘මෝඩ යකා’ ලෙස ප්‍රසිද්ධියේ පැවසූ අතර එය එකල සමාජ ජාලාවල වැඩි වශයෙන් හුවමාරු විය.

    “නිදහස් ජනතා සන්ධානය” කඩා බිඳ දැමීමේ දැඩි උවමනාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

    එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වත්මන් රජය පරාජයට පත්වන බවත් “නිදහස් ජනතා සන්ධානය” මැතිවරණයෙන් පසු රජයට පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට කිසිදු අයුරකින් සහය නොදෙන බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේය.

    පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ “හිරු ටීවී” සලකුණ දේශපාලන වැඩසටහන හා එක් වෙමිනි.

    ජනතාව ඉදිරියට යෑමට බිය ආණ්ඩුවට මැතිවරණය කල් දැමීම සඳහා විවිධ පිළිගත නොහැකි හේතු ඉදිරිපත් කරන බව පෙන්වා දුන් උදය ගම්මන්පිල මහතා මැතිවරණය සඳහා මුදල් නොමැති බවට රජය සිදු කරණ ප්‍රකාශද සාවද්‍ය බව පැවසීය.

    ගිය වසරේ දිනකට රුපියල් බිලියන 3 බැගින් අච්චු ගැසූ ආණ්ඩුවට මැතිවරණය සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බවත් මැතිවරණය සඳහා අවශ්‍ය වනුයේ එසේ මුද්‍රණය කරන ලද මුදල් වලින් දින 2 ක පමණ මුදලක් බවත් ගම්මන්පිල මහතා මේ දී හෙළිදරව් කළේය.

    එසේම මැතිවරණ සඳහා මුදල් ලබා දෙන ජාත්‍යන්තර සංවිධාන ඇති බවත් එම සන්විධාන මගින් අවශ්‍ය නම් මැතිවරණය සඳහා මුදල් ආධාර ලබාගත හැකි බවත් ගම්මන්පිල මහතා පැවසීය.

    මීට අමතරව වත්මන් දේශපාලන කරළියේ කරුණු රැසක් පිළිබදව ද පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී අදහස් දැක් වීය.

    basil wesige puthata jathaka una ponnayo tika warella @nicjosh83 @erozan @2osama @Jack London @elajani @iphonebaba @Casinoboy
     
    Last edited:

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඉදකින් ගෑණු හොදයි.
    මොකාක් හරි ගූ ගොඩක් අල්ලන් ත්‍රෙඩ් දානවා
    නිදි නැද්ද අහලා හැමදාම thread දානවට වඩා නම්බු නැද්ද මේක? 😂

    Hi antare 2.0
    Hi aragale 2.0
    ------ Post added on Jan 24, 2023 at 3:43 AM
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    @3rd dan tho dala thiyene mama deshapalanaya karapu thread da???
    දේශපාලනය සම්බන්ධ ඒවා කියලා දාලා තියෙන්නෙ පගෝ. අනිත් එකා තර්ක කරලා ඔප්පු කරන්න ඕන ඒවා උඹ කරන්නෙ සල්ලි වලට කියලා.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    නිදි නැද්ද අහලා හැමදාම thread දානවට වඩා නම්බු නැද්ද මේක? 😂


    Hi aragale 2.0
    ------ Post added on Jan 24, 2023 at 3:43 AM
    නිදි නැද්ද කියලා ත්‍රෙඩ් දාන්නෙ ආතල් එකට චැට් එකක් දාන්න නේ.
    නැතුව මේ වගේ ගූ බාලදි හෝදන්න නෙමෙයි නේ බන්.
    උන් දෙන්න අතරේ වලියක් තියෙනවනන් ඒක උන් දෙන්න බේරගනී.
    උබ මොකද මේ මැද්දේ ඉදන් වටේටම පුක හරෝ හරෝ කරන්නේ?
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    නිදි නැද්ද කියලා ත්‍රෙඩ් දාන්නෙ ආතල් එකට චැට් එකක් දාන්න නේ.
    නැතුව මේ වගේ ගූ බාලදි හෝදන්න නෙමෙයි නේ බන්.
    උන් දෙන්න අතරේ වලියක් තියෙනවනන් ඒක උන් දෙන්න බේරගනී.
    උබ මොකද මේ මැද්දේ ඉදන් වටේටම පුක හරෝ හරෝ කරන්නේ?
    උඹේ ආතල් උඹට ආතල්. මගේ ආතල් මට ආතල්. දැං පලයන්න හුජ්ජ කුක්කා මෙතනින්. චුප්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දේශපාලනය සම්බන්ධ ඒවා කියලා දාලා තියෙන්නෙ පගෝ. අනිත් එකා තර්ක කරලා ඔප්පු කරන්න ඕන ඒවා උඹ කරන්නෙ සල්ලි වලට කියලා.
    weradi neda pako. challange eka deshapalanaya kara kiyana eka.
    a nisa oya thread tika ain karapan. aruta wede karanna diyan. uba balan hitapan.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උඹේ ආතල් උඹට ආතල්. මගේ ආතල් මට ආතල්. දැං පලයන්න හුජ්ජ කුක්කා මෙතනින්. චුප්.
    නෑ බන් මම අහන්නේ ඉතින් ඒ ප්‍රශ්නේ උන් දෙන්නට විසදගන්න දෙන්නේ නැතුව උබ මොකද මේ මැද්දට පැනලා කරන්නේ කියලා?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dan oya dala thiyenne deshapalanaya karapu thread da ponnayo???
    ara thread eke mama kiuwa, uba pukshanaya unoth adanna epa kiyala, dan balapan uba @preamble gen pukshana wenawa neda
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    dan oya dala thiyenne deshapalanaya karapu thread da ponnayo???
    ara thread eke mama kiuwa, uba pukshanaya unoth adanna epa kiyala, dan balapan uba @preamble gen pukshana wenawa neda
    ඒක උඹේ ෆේක් එකක් කියලා පේනවා මිට්ටො. 😂

    නෑ බන් මම අහන්නේ ඉතින් ඒ ප්‍රශ්නේ උන් දෙන්නට විසදගන්න දෙන්නේ නැතුව උබ මොකද මේ මැද්දට පැනලා කරන්නේ කියලා?
    උඹ කරන දේම තමා. 😂
    ------ Post added on Jan 24, 2023 at 4:54 AM
     
    • Like
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක ඔප්පු කරන්න ලේසියිනෙ. පහුගිය අවරුදු දෙකට දවසට අඩුම ගානේ thread 6-10 ගානේ දේශපාලන thread දාලා තියෙන්නේ කව්ද ?

    @SLK_sri @SLK_sri @SLK_sri @SLK_sri @SLK_sri 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒක උඹේ ෆේක් එකක් කියලා පේනවා මිට්ටො. 😂


    උඹ කරන දේම තමා. 😂
    ------ Post added on Jan 24, 2023 at 4:54 AM

    penawa neda ubath ara @nicjosh83 wage redde rewunahama minissunta fake kiyanawa. fake wage penawanam oppu karnawada???

    ඕක ඔප්පු කරන්න ලේසියිනෙ. පහුගිය අවරුදු දෙකට දවසට අඩුම ගානේ thread 6-10 ගානේ දේශපාලන thread දාලා තියෙන්නේ කව්ද ?

    @SLK_sri @SLK_sri @SLK_sri @SLK_sri @SLK_sri 🤭

    thoge nugath kame tharama penawa neda. deshapalanaya karanawa kiyanne ekak. deshapalana thread news danawa kiyanne ekak. issella eka igena ganin,
    ------ Post added on Jan 24, 2023 at 5:15 AM
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    penawa neda ubath ara @nicjosh83 wage redde rewunahama minissunta fake kiyanawa. fake wage penawanam oppu karnawada???

    ඔන්න උඹට අවස්තාව තියනවා මාව ban කරවන්න. Admin ට කියපන් ඌ මගේ fake එකක් නම් මාව ban කරන්න කියල.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔන්න උඹට අවස්තාව තියනවා මාව ban කරවන්න. Admin ට කියපන් ඌ මගේ fake එකක් නම් මාව ban කරන්න කියල.

    dan kawuda kiuwe ube uge fake ekak kiyala???
    kiyapu eka quote karala dapan methana. onna wate yanna lasthi wenna epa?
     

    Similar threads