එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ

Results are only viewable after voting.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    සීලරතන ට කැමති ඇයි ?
    pjg6Arc.png
     
    • Haha
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    සජියට තමා කට්ටිය කැමතිම 😂😂. මෙහෙම හරුප පෝල් දානවට ඩිලානයාට බඩයන්න ඕන සතියක්.
    සජියව අන්ත දෙකෙන් එකකටවත් අහුවෙන්නේ නෑ ගොඩක් වෙලාවට .

    සජියට තමා කට්ටිය කැමතිම 😂😂. මෙහෙම හරුප පෝල් දානවට ඩිලානයාට බඩයන්න ඕන සතියක්.

    රැවටෙන එක අලුත් දෙයක් ද බන් ඉතින් . :lol:
    ------ Post added on Aug 9, 2024 at 7:32 PM

    උබ හරියට vote කරා නේ ?
    ------ Post added on Aug 9, 2024 at 7:36 PM
     
    • Haha
    Reactions: Cypress and Sen-lu

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    සජියව අන්ත දෙකෙන් එකකටවත් අහුවෙන්නේ නෑ ගොඩක් වෙලාවට .

    රැවටෙන එක අලුත් දෙයක් ද බන් ඉතින් . :lol:
    ------ Post added on Aug 9, 2024 at 7:32 PM

    උබ හරියට vote කරා නේ ?
    ------ Post added on Aug 9, 2024 at 7:36 PM
    ජහමනයා නොමග යවන්න එපා බන්. මාත් කෙලලා තියෙන්නේ වැරදි එකාටනේ :angry: