එහෙම විශේෂයක් නෑ. දෙන්න කෙනෙක් නෑ. ඕක කටු ගන්නත් බෑ. ඒ නිසා හාමුදුරුවන්ට දීලා එනවා.සීලරතන ට කැමති ඇයි ?
එහෙනම් උබට ඕක තෝරන්න බැරි කමක් නෑ .එහෙම විශේෂයක් නෑ. දෙන්න කෙනෙක් නෑ. ඕක කටු ගන්නත් බෑ. ඒ නිසා හාමුදුරුවන්ට දීලා එනවා.
සජියව අන්ත දෙකෙන් එකකටවත් අහුවෙන්නේ නෑ ගොඩක් වෙලාවට .සජියට තමා කට්ටිය කැමතිම. මෙහෙම හරුප පෝල් දානවට ඩිලානයාට බඩයන්න ඕන සතියක්.
සජියට තමා කට්ටිය කැමතිම. මෙහෙම හරුප පෝල් දානවට ඩිලානයාට බඩයන්න ඕන සතියක්.

උබ හරියට vote කරා නේ ?
නාමලයා දිනයි ද මෙකින්වත් ?
උබ හරියට vote කරා නේ ?kiyanna be
genuine vote karanne nane hamoma
ජහමනයා නොමග යවන්න එපා බන්. මාත් කෙලලා තියෙන්නේ වැරදි එකාටනේසජියව අන්ත දෙකෙන් එකකටවත් අහුවෙන්නේ නෑ ගොඩක් වෙලාවට .
රැවටෙන එක අලුත් දෙයක් ද බන් ඉතින් .
------ Post added on Aug 9, 2024 at 7:32 PM
උබ හරියට vote කරා නේ ?
------ Post added on Aug 9, 2024 at 7:36 PM

මේපාර නම් රැවටෙන්නේ නෑ කිව්වා නේ .ජහමනයා නොමග යවන්න එපා බන්. මාත් කෙලලා තියෙන්නේ වැරදි එකාටනේ![]()
ඇයි ඒ ? මත විමසුම කියලා තියෙන්නේ .Whotto.... misleading title![]()
![]()