එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    @scurvy , @NRTG උබල දෙන්න මත විමසුමට ඇවිත් නෑ පො#$යෝ . 🥱 .
    අපිට ශිලේ ඕනේ. එතුමා ඔතන වැඩම කරලා නැහැ :yes:
    ගැහැණු අයට රථ පදවන්න වෙනම ලේන් එකක් දෙනවා කිව්වා. එතකොට අපිට ස්කුටි අක්කිලාගෙන් බේරිලා ඉන්න පුළුවන්.
    ක්ලිෆර්ඩ් ඇවනිව් එකේ පාර අයිනේ ඇවිදගෙන යනකොට අක්කියෙක් පිටිපස්සෙන් ඇවිත් හැප්පුවා. මාස දෙකක් අතට ප්ලාස්ටර් එක ගහගෙන හිටියේ :baffled:
     
    • Haha
    Reactions: Jack London

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    🥴
    උබට කියන්න , සිලරතනට කැමති උන් 4-5ක් මම දැක්ක ත්‍රෙඩ් එකේ .
    ඔක්කොම උබ වගේ මොන්ගල් උන් .
    NRTG



    comprehension fail ..
    දුප් . . තේරුනාම වරෙන් .
    Throw Out GIF by SWR Kindernetz
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    🥴
    උබට කියන්න , සිලරතනට කැමති උන් 4-5ක් මම දැක්ක ත්‍රෙඩ් එකේ .
    ඔක්කොම උබ වගේ මොන්ගල් උන් .
    NRTG



    comprehension fail ..
    දුප් . . තේරුනාම වරෙන් .
    Throw Out GIF by SWR Kindernetz
    ඒකට තමයි ප්‍රජා චංච වාදය කියන්නේ සහෝදරයා :cool:(y)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    ඒකට තමයි ප්‍රජා චංච වාදය කියන්නේ සහෝදරයා :cool:(y)
    නෑ . ඕකට තමයි රැවටෙන්නේ නැතුව චන්දෙ දාන බුද්ධිමත් චන්ද දායකයා කියන්නේ .
    හරි ෂෝක් . වෙරි ගුඩ් !! (y)
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    නෑ . ඕකට තමයි රැවටෙන්නේ නැතුව චන්දෙ දාන බුද්ධිමත් චන්ද දායකයා කියන්නේ .
    හරි ෂෝක් . වෙරි ගුඩ් !! (y)
    ආදරෙයි මා දෙයියෝ 😘
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,129
    113
    🥴
    උබට කියන්න , සිලරතනට කැමති උන් 4-5ක් මම දැක්ක ත්‍රෙඩ් එකේ .
    ඔක්කොම උබ වගේ මොන්ගල් උන් .
    NRTG



    comprehension fail ..
    දුප් . . තේරුනාම වරෙන් .
    Throw Out GIF by SWR Kindernetz
    ado ado kamri talk denna epa ape kollonta. poddak dam wenawa doom wenawa. :dull:
     
    • Haha
    • Love
    Reactions: NRTG and dilann

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ඌ තාම දන්නේ නෑ
    දන්නවා.... දන්නවා.... මගේ උත්තරේ ගැඹුරින් හිතා බැලුවොත් දීලා තියන පණිවිඩේ පැහැදිලි වෙයි....... 😁