අපිට ශිලේ ඕනේ. එතුමා ඔතන වැඩම කරලා නැහැ

ගැහැණු අයට රථ පදවන්න වෙනම ලේන් එකක් දෙනවා කිව්වා. එතකොට අපිට ස්කුටි අක්කිලාගෙන් බේරිලා ඉන්න පුළුවන්.
ක්ලිෆර්ඩ් ඇවනිව් එකේ පාර අයිනේ ඇවිදගෙන යනකොට අක්කියෙක් පිටිපස්සෙන් ඇවිත් හැප්පුවා. මාස දෙකක් අතට ප්ලාස්ටර් එක ගහගෙන හිටියේ



