එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,709
    167,351
    113
    එකමත් එක රටක
    මොකක් ද හුත්ට්ජෝ , heading එකේ එකක් දාලා, ආයේ පල්ලේහා අඩු කැල්ලක් දාලා. පකේ poll . වැරදිලා අනුරට දැම්මේ. පස්සේ දැක්කේ මේ පක
    මොකද්ද heading එකේ දාලා තියෙනෙන් ?

    මත විමසුම මිසක් චන්දය කියල නෙවෙයි !!

    poll එකේ පැහැදිලි ව තියනව මනාපය අඩුම කියලා . .....................

    උබල තාම රැවටෙනවා . පිලිගනින් !! 🥱
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    FireShot Capture 003 - එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌ - ElaKiri - elakiri.com.png


    Vote කරන්නෙ නැතුව බලන්න විදියක් නැද්ද
    ------ Post added on Aug 9, 2024 at 9:58 PM

    කවුරු හරි වෝට් කරපු එකෙක්., වෝට් කවුන්ට් එකේ ස්ක්‍රීන්ශොට් එකක් දාන්න බැරිද.:P බලන්න ආසයි:cool::cool:
    ------ Post added on Aug 9, 2024 at 9:58 PM
     
    Last edited:
    • Like
    Reactions: jamiezue

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,129
    113
    දෙහිවල
    මොකක් ද හුත්ට්ජෝ , heading එකේ එකක් දාලා, ආයේ පල්ලේහා අඩු කැල්ලක් දාලා. පකේ poll . වැරදිලා අනුරට දැම්මේ. පස්සේ දැක්කේ මේ පක
    කොනට පලයන් හුත්තො.. මොලේ නැති අඩු කුලේ පොන්නයා..☎️☎️☎️☎️☎️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,709
    167,351
    113
    එකමත් එක රටක
    යකෝ අලුත් ත්‍රෙඩ් දැම්ම කියල පොනිලා දිනන්නේ නැහැ...:lol:

    තේරුම් ගනින්කෝ :ROFLMAO:
    ඒ මොකද්ද ඒ කතාව මේකට තියන සම්බන්දෙ ? :rofl:

    ps ; හැබැයි උබ කියන කතාව ඇත්ත . . මේකෙත් අනුරය තමයි ඉදිරියෙන් ඉන්නේ .
    ------ Post added on Aug 9, 2024 at 10:32 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,709
    167,351
    113
    එකමත් එක රටක
    මත විමසුම කියල දැක්ක ගමන් අනුරට ගහගෙන ගිහිල්ල
    ඉතින් හිතපන් . මුන්ට පොල්ලක් දීල අනුරට ගහපන් කිව්වත් ගහනවා ක්ෂණික . :baffled:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    තාප්පයක් සෙට් උනා.........​

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    විහිලු කරන්න එපා...සීලරතන හාමුදුරුවෝ නැතුව,මේ මොන හාල්පාරුවෝ ටිකක්ද?දානවන්ම් හරියට දාපන් පූල් එක 🤔