උබ කැමති සීලරතන හාමුදුරුවන් ට ද ?විහිලු කරන්න එපා...සීලරතන හාමුදුරුවෝ නැතුව,මේ මොන හාල්පාරුවෝ ටිකක්ද?දානවන්ම් හරියට දාපන් පූල් එක![]()
උබ කැමති සීලරතන හාමුදුරුවන් ට ද ?විහිලු කරන්න එපා...සීලරතන හාමුදුරුවෝ නැතුව,මේ මොන හාල්පාරුවෝ ටිකක්ද?දානවන්ම් හරියට දාපන් පූල් එක![]()
අඩෝ උබත් එක්ක දැන් අපිට චන්ද 5යිතාප්පයක් සෙට් උනා.........
දිනන සජිත්....
දිනන සජිත්....
දිනන සජිත්....
දිනන සජිත්....
දිනන සජිත්....
දිනන සජිත්....
දිනන සජිත්....
දිනන සජිත්....

බුද්ධිමත් චන්ද දායකයාණනි , අවුරුදු 4කින් එන්න .මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?
Wtf otto.. vote eka reverse karanne kohoma paco
මම නම් අනුර ඇවිත් වෘතිය සමිති , ශිෂ්‍ය සංගම් උද්ගෝෂණ වලට කදුළු ගෑස් ගහල එලවනවා බලන්න ආසයි .ඇප බදින්න පර්ස් එක ගෙනියන්න අමතක උන සීලරතන රට කරනව බලන්න ආසයි![]()
එලකිරි බුද්ධිමත් චන්ද දායකයන්ගේ අමනාපය දැන්ම ලකුණු කරන්න .

ඕක නෙවෙයි ප්‍රශ්නේ . .උඹ අයන්න කපලා වැරදි දෙයක් කරන්නේ. එන එවුන් ටික බාගෙට කියවලා අනුරට දාලා යනවා![]()
ඒ කෑල්ල කියවනව අඩුයිඕක නෙවෙයි ප්‍රශ්නේ . .
අර poll එක උඩ තියෙන්නේ පැහැදිලි ව .
ඔය නිකන් post එකක් .
ඉතින් බන් බැරි වෙලාවත් ඔතන අ යන්න blur නොකර තිබ්බ නම් සමහර විට මුන්ට මගහැරෙන්න තිබ්බ.ඒ කෑල්ල කියවනව අඩුයි
මමත් තව පොඩ්ඩෙන් වැරදියට ගහන්නේ. blur එක නිකමට වගේ ඔබල බලද්දි දැක්කේඉතින් බන් බැරි වෙලාවත් ඔතන අ යන්න blur නොකර තිබ්බ නම් සමහර විට මුන්ට මගහැරෙන්න තිබ්බ.
අකුරු මැද්දේ එක තැනක් blur උනාම ඒක ටම ඇහැ යන්න ඕනේ . මට එක පස්සේ මීටර් වුනේ . අකුරු මැද්දේ blur එක දැකලම ත්‍රෙඩ් එකේ ප්‍රශ්නේ මීටර් උන උන් ඇති .
කොහොම හරි poll එකට අදාළ වෙන්නේ අර poll එකේ උඩම තියන කෑල්ල . . එකනේ බන් මුලින්ම දකින්නේ .
උබත් වැරදියට ද ගැහුවේ ?

එකනේ . . ඔය blur එක තිබ්බේ නැත්නම් ගොඩක් උන් රැවටෙනවා .මමත් තව පොඩ්ඩෙන් වැරදියට ගහන්නේ. blur එක නිකමට වගේ ඔබල බලද්දි දැක්කේ![]()
උඹේ මේ poll එක අච්චාරුවක් වෙලා තියෙන්නෙඑකනේ . . ඔය blur එක තිබ්බේ නැත්නම් ගොඩක් උන් රැවටෙනවා .

ගොඩක් vote කරපු උන් තාම දන්නේ නෑ . උන් npp එකට vote කරලා මට බැනලත් යනවා කොච්චර ත්‍රෙඩ් දැම්මත් Npp තමයි කියලා .උඹේ මේ poll එක අච්චාරුවක් වෙලා තියෙන්නෙ![]()