එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,712
    167,352
    113
    එකමත් එක රටක
    විහිලු කරන්න එපා...සීලරතන හාමුදුරුවෝ නැතුව,මේ මොන හාල්පාරුවෝ ටිකක්ද?දානවන්ම් හරියට දාපන් පූල් එක 🤔
    උබ කැමති සීලරතන හාමුදුරුවන් ට ද ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුන් වැඩිහරියක් ඔරලෝසුවට රැවටෙනවා. අහෝ චන්ද දායකයිනි.. ඉරකී..තිතකී. :sorry:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,135
    113
    දෙහිවල

    තාප්පයක් සෙට් උනා.........​

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    දිනන සජිත්.... ☎️

    අඩෝ උබත් එක්ක දැන් අපිට චන්ද 5යි :P
     
    • Haha
    Reactions: kasun090354t

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,032
    13,918
    113
    126
    Hogwarts

    මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?​



    Wtf otto.. vote eka reverse karanne kohoma paco
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඇප බදින්න පර්ස් එක ගෙනියන්න අමතක උන සීලරතන රට කරනව බලන්න ආසයි :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,712
    167,352
    113
    එකමත් එක රටක
    ඇප බදින්න පර්ස් එක ගෙනියන්න අමතක උන සීලරතන රට කරනව බලන්න ආසයි :lol:
    මම නම් අනුර ඇවිත් වෘතිය සමිති , ශිෂ්‍ය සංගම් උද්ගෝෂණ වලට කදුළු ගෑස් ගහල එලවනවා බලන්න ආසයි . 🥱
     
    • Love
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එලකිරි බුද්ධිමත් චන්ද දායකයන්ගේ මනාපය දැන්ම ලකුණු කරන්න .


    උඹ අයන්න කපලා වැරදි දෙයක් කරන්නේ. එන එවුන් ටික බාගෙට කියවලා අනුරට දාලා යනවා :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,712
    167,352
    113
    එකමත් එක රටක
    උඹ අයන්න කපලා වැරදි දෙයක් කරන්නේ. එන එවුන් ටික බාගෙට කියවලා අනුරට දාලා යනවා :lol:
    ඕක නෙවෙයි ප්‍රශ්නේ . .
    අර poll එක උඩ තියෙන්නේ පැහැදිලි ව .
    ඔය නිකන් post එකක් .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක නෙවෙයි ප්‍රශ්නේ . .
    අර poll එක උඩ තියෙන්නේ පැහැදිලි ව .
    ඔය නිකන් post එකක් .
    ඒ කෑල්ල කියවනව අඩුයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,712
    167,352
    113
    එකමත් එක රටක
    ඒ කෑල්ල කියවනව අඩුයි
    ඉතින් බන් බැරි වෙලාවත් ඔතන අ යන්න blur නොකර තිබ්බ නම් සමහර විට මුන්ට මගහැරෙන්න තිබ්බ.
    අකුරු මැද්දේ එක තැනක් blur උනාම ඒක ටම ඇහැ යන්න ඕනේ . මට එක පස්සේ මීටර් වුනේ . අකුරු මැද්දේ blur එක දැකලම ත්‍රෙඩ් එකේ ප්‍රශ්නේ මීටර් උන උන් ඇති .

    කොහොම හරි poll එකට අදාළ වෙන්නේ අර poll එකේ උඩම තියන කෑල්ල . . එකනේ බන් මුලින්ම දකින්නේ .

    උබත් වැරදියට ද ගැහුවේ ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතින් බන් බැරි වෙලාවත් ඔතන අ යන්න blur නොකර තිබ්බ නම් සමහර විට මුන්ට මගහැරෙන්න තිබ්බ.
    අකුරු මැද්දේ එක තැනක් blur උනාම ඒක ටම ඇහැ යන්න ඕනේ . මට එක පස්සේ මීටර් වුනේ . අකුරු මැද්දේ blur එක දැකලම ත්‍රෙඩ් එකේ ප්‍රශ්නේ මීටර් උන උන් ඇති .

    කොහොම හරි poll එකට අදාළ වෙන්නේ අර poll එකේ උඩම තියන කෑල්ල . . එකනේ බන් මුලින්ම දකින්නේ .

    උබත් වැරදියට ද ගැහුවේ ?
    මමත් තව පොඩ්ඩෙන් වැරදියට ගහන්නේ. blur එක නිකමට වගේ ඔබල බලද්දි දැක්කේ :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එකනේ . . ඔය blur එක තිබ්බේ නැත්නම් ගොඩක් උන් රැවටෙනවා .
    උඹේ මේ poll එක අච්චාරුවක් වෙලා තියෙන්නෙ :lol:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,712
    167,352
    113
    එකමත් එක රටක
    උඹේ මේ poll එක අච්චාරුවක් වෙලා තියෙන්නෙ :lol:
    ගොඩක් vote කරපු උන් තාම දන්නේ නෑ . උන් npp එකට vote කරලා මට බැනලත් යනවා කොච්චර ත්‍රෙඩ් දැම්මත් Npp තමයි කියලා .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,135
    113
    දෙහිවල
    @dilann

    මචන් මගේ වගේම ගොඩක් උන්ගේ හිතට අවුල් මේ නුල.
    පොඩ්ඩක් හදන්න බැරිද? කදුළු පිරෙනවා නුලට ආවම අඩන ඇඩිල්ල දැකලා මිට්ටෝ ටික :lol: :P

    "හනේ අපේ එකාට විරුද්දව අත ඉස්සුනා" වගේ කෙදිරියක් :love::)
     
    • Haha
    Reactions: lankalk