එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ

Results are only viewable after voting.

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    වානිජ අන්ස්ශයෙන් උසස්පෙල කරපු උබ ඉතින් අනුරට එරෙහිව කතිරෙ ගැහුවනෙ..

    බොලට කාර්තු ක්‍රමයට හෙන ගහන්න ඕන යකො..
    Man bio karala fail ykoo
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,136
    113
    දෙහිවල
    Man bio karala fail ykoo
    ෆේල් කියලා උබ වගේම හෙන සෙට් එකක් නූලෙ ඔප්පු කරා.. නමුත් බයවෙන්න එපා..
    වැඩේ කෙල උනොත් උබට බේරෙන්න මේ නුල ශාක්ශියක්..🔴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,136
    113
    දෙහිවල
    කෞද ඕඊ නාමලයට වෝට් කරපු උං

    kim jong un GIF
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    🌷

    yako @neo7x mahindata kade yana eka namal ta denne nathuwa Ranil ta dila da? :lol:
    ------ Post added on Aug 10, 2024 at 8:05 PM
    උඹවගේ පිම්පියන්ට හිතෙන දේවල් නෙවෙයි බන් ඇත්ත .. :lol::lol::lol: කවුද මහින්දට කඩේ ගියේ ? උඹ කියන එකම පිලිගන්න ඕනේ කියලා නියමයක් තියෙනවාද ? :ROFLMAO::ROFLMAO::ROFLMAO: තම තමන්ට කැමති කැමති විදිහට කතා කරන්න චන්දය දෙන්න ඕන එකෙකුට අයිතියක් තියෙනවා ..උඹ හිතන් ඉන්නේ පොන්ස් ඔය වෝට් ලිස්ට් එක හරියටම දීලා කියලද ? :D:D:D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,135
    113
    Kottawa
    උඹවගේ පිම්පියන්ට හිතෙන දේවල් නෙවෙයි බන් ඇත්ත .. :lol::lol::lol: කවුද මහින්දට කඩේ ගියේ ? උඹ කියන එකම පිලිගන්න ඕනේ කියලා නියමයක් තියෙනවාද ? :ROFLMAO::ROFLMAO::ROFLMAO: තම තමන්ට කැමති කැමති විදිහට කතා කරන්න චන්දය දෙන්න ඕන එකෙකුට අයිතියක් තියෙනවා ..උඹ හිතන් ඉන්නේ පොන්ස් ඔය වෝට් ලිස්ට් එක හරියටම දීලා කියලද ? :D:D:D
    බයියොන්ට ගිය කලක් 🤭
     
    • Haha
    Reactions: kasun_kbp