එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    Bump Hump GIF by Love Island Australia
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    අනුරට votes අඩු ලංකාවේ එකම poll එක 😛
    Yapa , kumbakarana , වගේ උන් අනුරයව දැක්ක ගමන් ගහල ගිහිල්ලා .
    hirashgeff වගේ සෙට් එකක් රනිලව දැක්ක ගමන් ගහල ගිහිල්ල
    2osama නාමල්ට ගහල .

    :lol:

    මේ පාරනම් දෙවෙනි මනාපෙට යන්න වෙයි..
    කාටවත් 50% නැහැ 🫤
    50%ක් ගනී වගේ එක්කෙනෙක් . .
    අන්තිම සතියේ දෙකේ 41% ඉදල නැග්ගේ .
    ------ Post added on Aug 21, 2024 at 11:30 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මදි මචන්. මම හිතුවේ අනුර 70% පහු කරයි කියලා :(
    චන්දෙ දාපු උන් ගොඩක් තාම දන්නේ නැති නිසා ප්‍රතිපල ප්‍රකාශයට පත් කරන්නත් හිතෙනවා .
    චන්ද 500 සීමාව පැන්නුවා නේ . 500 පන්නන්න ලේසි නෑ කිරියේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,136
    113
    දෙහිවල
    චන්දෙ දාපු උන් ගොඩක් තාම දන්නේ නැති නිසා ප්‍රතිපල ප්‍රකාශයට පත් කරන්නත් හිතෙනවා .
    චන්ද 500 සීමාව පැන්නුවා නේ . 500 පන්නන්න ලේසි නෑ කිරියේ
    පලවෙනි එක 50% පන්නන්නකන් ඉමු. ජයගන්න එකෙක් එපැයි.
     
    • Like
    Reactions: dilann

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගේ මනාපය ලක්ෂ්මන්ගෙන් ශ්‍රියාන්ට මාරු කරන්න දෙන්ටකෝ අයියේ :lol::lol::lol:. මටදැන් ලක්ෂ්මන් හොඳයි කියල හිතෙනව ශ්‍රියාන්ට වඩා
     
    • Haha
    Reactions: dilann