එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    Anura 50%

    Good Music Dancing GIF by Strapped Entertainment
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    එලකිරි බුද්ධිමත් චන්ද දායකයන්ගේ මනාපය දැන්ම ලකුණු කරන්න .


    මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ? kiyala ahala thiyenne​

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක

    මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ? kiyala ahala thiyenne​

    ඔව් . ඉතින් .
    ඔය කට්ටිය ලස්සනට ගහල තියෙන්නේ දැක්ක ගමන් . :lol:

    namalta kohomada mechara chanda ?
    උන් ටික තමයි මේකේ සිහියෙන් ඉන්න උන් ටික
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    AKD thama number 1:lol:

    Meke poll ekata anuwa sajiya thama kamathima eka:lol:
    කිරියේ ඒ ඒ පක්ෂේ ට බොක්කෙන්ම ත්‍රෙඩ් දාන උන් ටික නම් ගහල තියනව උන්ගේ අපේක්ෂකයාගේ බෙල්ල ගහල යන්නම .
    පොල්ලක් දුන්නත් උන් ඌ කැමති එකාට ගහනව . :lol:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    කිරියේ ඒ ඒ පක්ෂේ ට බොක්කෙන්ම ත්‍රෙඩ් දාන උන් ටික නම් ගහල තියනව උන්ගේ අපේක්ෂකයාගේ බෙල්ල ගහල යන්නම .
    පොල්ලක් දුන්නත් උන් ඌ කැමති එකාට ගහනව . :lol:
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    awareness eka left
     
    • Like
    Reactions: Nu1Dnk

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ලග දී ජෙප්පො උන බයියෝ ටික අනුරට වෝට් කරලා වගේ😂😜😁
    ජෙප්පො රනිල් එක්ක තරහ නෑ..
    සජියත් එක්කත් එච්චර අවුලක් නැහැ
    රියල් ජෙපෝ නාමල්ට ගහලා තියෙන්නේ ෂුවර් එකට
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    @thaweesha උබත් ඉන්න තිබ්බෙ බන්..
    මම මාලිමාවට. ඉස්සර වගේ හයියක් නෑ සහෝ එත් අඩුම 100 ක් වත් මෝඩ අහිංසක ටෝයියෝ බයියෝ වෙනස් කරනවා මන් direct කතා කරලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    මම මාලිමාවට. ඉස්සර වගේ හයියක් නෑ සහෝ එත් අඩුම 100 ක් වත් මෝඩ අහිංසක ටෝයියෝ බයියෝ වෙනස් කරනවා මන් direct කතා කරලා.
    හම්මය තවේ..
    එල එල.. 2019 කිරියේ බයියො ටික මේ පාර රොත්ත පිටින් අපෙ අනුරට.. වෙනසක් නැහැ..