එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    මේ වගේ ගොං ආතල් දෙන්නෙ අනුර දිනන බව යටි හිතට දැනෙන නිසානෙ
    මොකද යකෝ යටි හිතෙන් ?

    අපි දෙන්නත් අනුරට !

    හැබැයි අනුරට දෙන ගොඩක් උන් මේ ත්‍රෙඩ් එකේ අනුරට ගහපු උන් වගේ තමයි ! :lol:
     

    AnuradhaRa

    Well-known member
  • මොකද යකෝ යටි හිතෙන් ?

    අපි දෙන්නත් අනුරට !

    හැබැයි අනුරට දෙන ගොඩක් උන් මේ ත්‍රෙඩ් එකේ අනුරට ගහපු උන් වගේ තමයි ! :lol:
    මොන මගුලක් කියනවද කියල මට තේරෙන්නෙ නෑ බං
     
    Last edited:
    • Dislike
    Reactions: Saharan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    මොන මගුලක් කියනවද කියල මට තේරෙන්නෙ නෑ බං

    එක්කො උඹට ටිකක් ලූස්
    dilann
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 2 වෙනි මනාපෙ සීන් එක වෙන හැටි මට උදාහරණෙකින් කියල දියන්කො

    එතකොට පළවෙනි මනාපෙ සීලරතනට දෙන්න කිව්ව නේද 😅 අම්මට සිරි ඌ අන්තිමට ජනාධිපති වෙයිද :baffled:
     
    • Dislike
    Reactions: Saharan