එලකිරි පැරණිම සාමාජිකයා සොයමු

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    එලකිරි පැරණිම සාමාජිකයා සොයමු

    දැනට ක්‍රියාකාරීව ඉන්න එලකිරි පැරණිම සාමාජිකයා හොයමුද? දාපල්ල බලන්න උබල මුලින්ම එලකිරියට සම්බන්ධ වුන වර්ෂය හා දිනය. ඒ වගේම මම යෝජනා කරනව එලකිරි සම්මාන උළෙලදි ඒ වනවිට ක්‍රියාකාරීව සිටින පැරණිම සාමාජිකයාටත් සම්මානයක් ලබා දෙන්න කියල.


    මම 2010 ජුලි වල ජොයින්ට් උනේ.

    acnt
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම 2007 , 2008 ආව සින්දු ගන්න, 2010 එකක් හැදුව එකේ මගේ නම තියෙන නිසා මේක තියන් යනවා...
    හැදුවේ රත්තරන්ට පොස්ට් එකක් දාන්න... මතක හැටියට...
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    http://www.elakiri.com/forum/member.php?u=1


    ;):cool:


    ghn balanna forum member ge number ekathama 1 (gtrz)



    man 567503.