එලකිරි පැරණිම සාමාජිකයා සොයමු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    හප්පට..
    යුරාජ්ට වෙනම සම්මානයක් දෙන්න වටිනවා එකම එකවුන්ට් එකෙන් එදා ඉඳන් තාම ඉන්නවට..:rolleyes:



     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං 2001 ජොයින් වුනේ. :yes: අකෞන්ට් වල පාස්වර්ඩ් මතක නැතුව ගිහිං මාරු කලා ඉතිං. :yes:
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මම 2007 තමයි joint වුනේ සින්දු බාගන්න ..ඒ කාලේ හැබැයි වැඩිය post දැම්මේ නැ ..සින්දු ටිකක් download කරන් silent හිටියා