හප්පට..
යුරාජ්ට වෙනම සම්මානයක් දෙන්න වටිනවා එකම එකවුන්ට් එකෙන් එදා ඉඳන් තාම ඉන්නවට..
me too

හප්පට..
යුරාජ්ට වෙනම සම්මානයක් දෙන්න වටිනවා එකම එකවුන්ට් එකෙන් එදා ඉඳන් තාම ඉන්නවට..

me too![]()

හප්පට..
යුරාජ්ට වෙනම සම්මානයක් දෙන්න වටිනවා එකම එකවුන්ට් එකෙන් එදා ඉඳන් තාම ඉන්නවට..

බීඩි උර උර මගේ රෙප් කැපුවා නේද බීඩියො?![]()
නැහැ. මම බිඩි බොන්නේ නැහැ බං. ගෝල්ඩ් ලිෆ් විතරයි.
සිගරට් බොන්න එපා යකෝ. තෝ මැරිල යයි. 
මේකට යුරාජ් ව සම්බන්ධ උනේ කොහොමද?![]()

http://www.elakiri.com/forum/member.php?u=6
අඩේ මාර සීන් එකනේ..
මම මේ එකවුන්ට් එක දැක්කේ යුරාජ් ලොක්කාගේ එක වගේ..![]()
මුගේ අකවුන්ට් එක අස්සේ යුරාජ් ඇඩ් එකක් දාලනේ.. මම නොමග ගියා..
බලන බලන ප්‍රොෆයිල් එකේ ඒ මනුස්සය ඇඩ්ස් දාලා

පරණම ගෝතයා ලොක්ක නෙහ්.....
ඔය test2, test3 forum එක test කරන්න උන්නැහේ හදපු ඒවාද කොහෙද.....