මම අලුත්.ඒ කියන්නේ සිරාවටමtika davasak balala
අලුත්.කාගෙවත් හොර ෂොට් එකක් නෙවේ..


මම අලුත්.ඒ කියන්නේ සිරාවටමtika davasak balala


ඉන්නවා ඇයි යකෝ මමසොත්ති මාටිං;10159192 said:කාටත් fake id තියෙනවනේ නැති එකෙක් ඉන්නවද?ඔන්න මම කිව්වා මටත් fake 1යි
තියෙන්නේ..

ඉන්නවා ඇයි යකෝ මම![]()
ඔන්න උඹව නිල් කොලා.... දැන් උඹේ user cp එකේ screen shoot එකක් අරන් දාපන් උඹ fake ද නැද්ද කියලා බලා ගන්න

![]()
machan mata ehema amaruwak naha..
ubata oppu karanna one naha mage aththa
naththa..
![]()



ඕකට කරන්න තියෙන හොඳම වැඩේ ඒ වගේ අයව ගනන් ගන්නේ නැතුව ඉන්න එක.. අපේ අය කරන්නේ උන් දාන හැම එකටම උඩ පැනගෙන රිප්ල්ය් කරන එකනේ.. උන්ට ඕනෙත් ඒකමයි... උන්ට ඔනේ මෙතන වලි දාන්න.. එහෙම කරලා උන් ආතල් එකේ හිනා වෙවී ඉන්නවා... අපේ අය කල්පනා කරලා වැඩ කරන්න ඕනේ.. ඒත් ඉතිං ඔය පරණයි කියන අයම තමයි ඔය fake වලින් එන්නෙත්.. එහෙම කරලා අනිත් උන්ව අවුස්සල්ල හොඳ අය වගේ ඉන්නවා..
na ban mun mokak hari kunak dammama anith unta thada wena eka saadaranai...eka nisa..e wage thread ekak dammama eka report karala delete karanna one...nathnam religion category eke thread daana kota a thread eka post karanna mulinma adminge permission eka ganna wena widihe system ekak haduwa nam hari..
na ban mun mokak hari kunak dammama anith unta thada wena eka saadaranai...eka nisa..e wage thread ekak dammama eka report karala delete karanna one...nathnam religion category eke thread daana kota a thread eka post karanna mulinma adminge permission eka ganna wena widihe system ekak haduwa nam hari..

මාත් ෆේක් මචන්...ඒත් කාටවත් කරදරයක් කරන්න නෙවෙයි ආවෙ...
ඇත්ත නමින් කියන්න බැරි දේවල් කියලා යන්න... (මේ රටේ තත්වෙ දන්නවානෙ මචෝ)


එහෙම ඇඩ්මින්ගෙන් permission ගන්න හැදුවොත් නම් මචං මේකේ ත්රෙඩ් එකක් වැටෙන්න මාසයක් විතර යයි...
ඒ වුනාට මචං අනිත් අය දැනගන්න ඕනේ මේ පුද්ගලයින් මෙක කර්න්නේ ප්රශ්න ඇතිකරන්න කියලා.. එක්කෝ එයාලට ඒ විදිහට කුනුහරප ක්ඉයන්නේ නැතුව උත්තර දෙන්නෑ ඔනේ.. නැත්නම් උත්තර නොදී ඉන්න ඕනේ.. ඊ ලඟට ඒ අය කරන්නේ fake ID ටිකක් දාලා කුනුහරප කියලා අනිත් අයව අවුස්සන එක.. එතකොට අපේ අය කරන්නේ කුනුහරප කියාගෙන ඒ වගේම කෑ ගහන එක.. මම ගොඩාක් ත්රෙඩ් වල ඔක දැක්කා.. ඒ වෙලාවට අර ත්රෙඩ් එක පටන් ගත්ත කෙනා පැත්ත පලාතේ එන්නේ නෑ.. එයා හොඳ මිනිහා වෙනවා.. ඉතිං අන්තිමට ඇඩ්මින්ට රිපෝට් කරහම බලනකොට දෙපැත්තෙම අය කුනුහරප කියලා.. එතකොට ඉතිං දෙපැත්තම BAN කරන්න වෙනවා.. හොඳම දේ fake ID වලින් අපහාස කරනකොට ඒවාට රිප්ලයි නොකර admin ට හරි mod කෙනෙක්ට හරි report කරන එක..


උඹ මං ගැන නේද කිව්වේ.......
මාව බෑන් කරන්නද දැන් ඔනේ වෙලා තියෙන්නේ.....





