එලකිරි බේරගනිමු !!!

Oct 27, 2010
1,996
200
0
Colombo 7

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ආගම් වලට අපහස කරන,ජාති වලට නිගා කරන,අසභය ලෙස COMMENT දමන,හොඳ ත්‍රෙඩ් වලට -REP දාන සහ අසභය ත්‍රෙඩ් මෙතන දාන අයට,වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ඔන
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ඒ කියන්නෙ අළුත් අයව බෑන් කරන්නද යන්නෙ? මචන් එතකොට නිකම් ඉදපු අපිවත් ඇඩ්මීන් බෑන් කරාවි නෙ?:( වැරදිකාරයොන්ට විතරක් දඩුවම් දෙන විදිහක් කලා නම් නෙ හොඳ?:)
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    එළකිරි එක වෙනුවෙන් මගෙනුත් උපරිම සයයෝගය දෙනවා :yes::yes::yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආගම් වලට අපහස කරන,ජාති වලට නිගා කරන,අසභය ලෙස COMMENT දමන,හොඳ ත්‍රෙඩ් වලට -REP දාන සහ අසභය ත්‍රෙඩ් මෙතන දාන අයට,වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ඔන

    ඒ කියන්නෙ අළුත් අයව බෑන් කරන්නද යන්නෙ? මචන් එතකොට නිකම් ඉදපු අපිවත් ඇඩ්මීන් බෑන් කරාවි නෙ?:( වැරදිකාරයොන්ට විතරක් දඩුවම් දෙන විදිහක් කලා නම් නෙ හොඳ?:)

    Fake nisa prashna nam wadi thama

    එළකිරි එක වෙනුවෙන් මගෙනුත් උපරිම සයයෝගය දෙනවා :yes::yes::yes::yes:

    :yes::yes::yes: