එලකිරි-මයින්ස්ටාර්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ආයෙත් පටන් ගත්තද සීන් එක. දැන් පෝස්ට් පේඩ් නේහ්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුපාඩි බල්ලො දෙන්න මෙතනින් යනවද යන්න....

    අඩෝ "ස" කියපන් බන් මොලේ කොලොප්පන් නොකර ... උපකාරක අවස්ථාවකට යන්න පුලුවන්ද ? කෝල් අ ෆ්‍රෙන්ඩ් වගේ ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙ ගිනුම් වර්ෂය මේ මාසෙන් ඉවරයි...
    ලාබ බෙදනව

    එහෙනම් හෙට අර නම්බරේට රීලෝඩ් එකක් දාපන් හෙට ... :rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මෙන්න
    කාලෙකට පස්සෙ අපේ එලකිරි යාලුවන්ට පොඩි වාසියක් කරන්න හිතුන...
    පහත සදහන් කර ඇති ප්‍රශ්ණයට නිවැරදි පිලිතුර පලමුව ලබා දෙන..
    යාලුවාට .... රුපියල් 100 ක් වටිනා ‍පෙරගෙවුම් කාඩ් රහස්‍ය අංකයක් ලබා දෙනව..
    (Dialog, Etislat, Mobitel, Airtel, Huch) පාරිභොගිකයන් හට පමණයි..

    පොඩි කොන්දේසි ටිකකුත් තියෙනව
    පෝස්ට් 100 ඉක්මවූ ජේෂ්ඨ සාමාජිකයන් හට පමණයි
    දැමූ පෝස්ට් එකක් නැවත සැකසීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ.
    තුන්වරකට වඩා උත්සහ කල නොහැකියි.

    සමාදාර අනුග්‍රහය..
    තනූජා ඩිජිටල්..(මුවගට සිනහ කැන්දන තාක්ෂණය)

    මෙන්න ප්‍රශ්ණය
    පහත ගැටුවල ඉගි අවබෝදකර ගෙන අකුරැ තුනේ වචනයක් ලියන්න
    01. සුජීවාට නැත - බලලාට ඇත

    බුද්ධි පරීක්ෂණ ප්‍රශ්ණයක් ටිකක් කල්පනා කලෝත් හරිම ලේසියි

    @ දෙක :P:P
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    පසුම්බිය නැත - මල්ලේ ඇත
    වලලා ඇත - අතේ නැත

    02 සලාදයෙහි නැත - පපඩමෙහි ඇත
    තෝරාගේ ඇත - මෝරාගේ නැත
    ගෙඩියට නැත - මලට ඇත

    03 තුෂාරිට ඇත - ඉෂාරිට නැත
    සරත්ට ඇත - කමල්ට නැත
    කුමාරට ඇත - ක=මාරිට නැත

    04 ජම්බුවල ඇත -නාරං වල නැත
    අරුණට නැත - විපුලට ඇත
    යකාට ඇත - ළමයාට නැත

    බුද්ධි පරීක්ෂණ ප්‍රශ්ණයක් ටිකක් කල්පනා කලෝත් හරිම ලේසියි

    1.)බල්ලා
    2.)පතෝල
    3.):angry::angry:තුසර:rolleyes::rolleyes:
    4.)ජලය
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පරණ බිල්ටික ගෙවල හිටපන් උඹේ ක්‍රඩිට් ලිමිට් එක පැනල

    :lol::lol: 45 X 2 නේ බන්.. ක්‍රෙඩිට් කාර්ඩ් ගන්නවා නේද ? :rofl:හිටපන්කෝ ළඟදීම උඹට සලකන්නම්කො :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ගොන් *** 3 න් දෙනා තර‍ගයෙන් ඉවත් වෙනවා
    හේතුව - විනිශ්චයට අභියෝග කිරීම

    උඹ මේ මහා රෑ ඔලුව අප්සෙට් කොලානේ :baffled: