උඹට 100 මදිනම් උත්තරේ දීල... ටිකක් නැමිල හිටපන්....... කීයක් හරි වැඩිපුර දෙන්නම්...

උඹට 100 මදිනම් උත්තරේ දීල... ටිකක් නැමිල හිටපන්....... කීයක් හරි වැඩිපුර දෙන්නම්...

tikak lesi karanawada
තව පොඩි උදව්වක් කරන්න බැරිද?![]()
hu yanna newei thawa tikakin muu sa yanna patan gani![]()
"ස" යන්න පටන් ගන්න "හු" යන්නක් දාල![]()
ආයෙත් පටන් ගත්තද සීන් එක. දැන් පෝස්ට් පේඩ් නේහ්
aniwa oya patan aragena thiyenne"ස" යන්න පටන් ගන්න "හු" යන්නක් දාල![]()

කුපාඩි බල්ලො දෙන්න මෙතනින් යනවද යන්න....

මගෙ ගිනුම් වර්ෂය මේ මාසෙන් ඉවරයි...
ලාබ බෙදනව

මෙන්න
කාලෙකට පස්සෙ අපේ එලකිරි යාලුවන්ට පොඩි වාසියක් කරන්න හිතුන...
පහත සදහන් කර ඇති ප්‍රශ්ණයට නිවැරදි පිලිතුර පලමුව ලබා දෙන..
යාලුවාට .... රුපියල් 100 ක් වටිනා පෙරගෙවුම් කාඩ් රහස්‍ය අංකයක් ලබා දෙනව..
(Dialog, Etislat, Mobitel, Airtel, Huch) පාරිභොගිකයන් හට පමණයි..
පොඩි කොන්දේසි ටිකකුත් තියෙනව
පෝස්ට් 100 ඉක්මවූ ජේෂ්ඨ සාමාජිකයන් හට පමණයි
දැමූ පෝස්ට් එකක් නැවත සැකසීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ.
තුන්වරකට වඩා උත්සහ කල නොහැකියි.
සමාදාර අනුග්‍රහය..
තනූජා ඩිජිටල්..(මුවගට සිනහ කැන්දන තාක්ෂණය)
මෙන්න ප්‍රශ්ණය
පහත ගැටුවල ඉගි අවබෝදකර ගෙන අකුරැ තුනේ වචනයක් ලියන්න
01. සුජීවාට නැත - බලලාට ඇත
බුද්ධි පරීක්ෂණ ප්‍රශ්ණයක් ටිකක් කල්පනා කලෝත් හරිම ලේසියි

පසුම්බිය නැත - මල්ලේ ඇත
වලලා ඇත - අතේ නැත
02 සලාදයෙහි නැත - පපඩමෙහි ඇත
තෝරාගේ ඇත - මෝරාගේ නැත
ගෙඩියට නැත - මලට ඇත
03 තුෂාරිට ඇත - ඉෂාරිට නැත
සරත්ට ඇත - කමල්ට නැත
කුමාරට ඇත - ක=මාරිට නැත
04 ජම්බුවල ඇත -නාරං වල නැත
අරුණට නැත - විපුලට ඇත
යකාට ඇත - ළමයාට නැත
බුද්ධි පරීක්ෂණ ප්‍රශ්ණයක් ටිකක් කල්පනා කලෝත් හරිම ලේසියි

තුසර

එහෙනම් හෙට අර නම්බරේට රීලෝඩ් එකක් දාපන් හෙට ...![]()
@|@ neda ?![]()
@ දෙක
ඇටලස් චූටි![]()
ඇට්ලස් දැන් රෑට රෑටත් ආතල් දෙනවා
පරණ බිල්ටික ගෙවල හිටපන් උඹේ ක්‍රඩිට් ලිමිට් එක පැනල

45 X 2 නේ බන්.. ක්‍රෙඩිට් කාර්ඩ් ගන්නවා නේද ?
හිටපන්කෝ ළඟදීම උඹට සලකන්නම්කො 
45 X 2 නේ බන්.. ක්‍රෙඩිට් කාර්ඩ් ගන්නවා නේද ?
හිටපන්කෝ ළඟදීම උඹට සලකන්නම්කො
![]()
මේ ගොන් *** 3 න් දෙනා තරගයෙන් ඉවත් වෙනවා
හේතුව - විනිශ්චයට අභියෝග කිරීම