එලකිරි මී හරක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුරු හරි එකෙක් මට මෙතන වෙන්නෙ මොකක්ද කියල පැහැදිලි කරපංකො :sorry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    අම්මෝ...හ් ඒක :sorry: ඇයි බං පරන ඒව මතක් කරන්නෙ :(
    එතකොට ඔයා කියන්නෙ මෙයා එයා කියලද:rolleyes:
    අයේශා කිව්වට ගොඩාක් අය එයාගෙ රියල් නම දන්නෙ නෑ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ඒකනං අහන්ඩ වෙන්නෙ කුමාරයගෙන් :dull:

    අපි හරියටම දන්නෙ නෑනෙ.. ඒක නිසා නිගමන වලට එන්නෙ නැතුව ඉමු..අයේශා තමා ඇත්ත නම..අනික එයාටත් මේකෙ ඉන්න අයිතිය තියනවනෙ;)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වැඩේ තින්නේ ගොඩක් උන් ලේසියට සහිතය තින ඒවා ධර්මය කරගෙන තින්නේ ලස්සනට ලියල තින නිසා ලේසි නිසා අහගෙන ඉන්නත්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මන් අතරින් පතර අහනවා මේ හාමුදුරුවන්ගෙ බණ.. ගොඩාක් තියනවා දර්ම දේශනා

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ තැනැත්තා මොහොමඩ්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වාගෙයි.

    මෝඩ තැනැත්තා ක්‍රිස්තු ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වාගෙයි.

    මෝඩ තැනැත්තා සායිධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වාගෙයි.

    මෝඩ තැනැත්තා කොන්ෆියුසියස් ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වාගෙයි.