මමත් බන් මේ එකට කියකින් හරි දායක වෙන්න බලන් ඉන්නේ. සති දෙකකට උඩදී කිව්වා සතියකින් පටන් ගන්නවා කියල. තාම නැ..අර ස්කොලෙකට පොත් බෙදන සීන් එකට මොකද උනෙ
මමත් බන් මේ එකට කියකින් හරි දායක වෙන්න බලන් ඉන්නේ. සති දෙකකට උඩදී කිව්වා සතියකින් පටන් ගන්නවා කියල. තාම නැ..අර ස්කොලෙකට පොත් බෙදන සීන් එකට මොකද උනෙ
Salli epa jobak hoyala diyan ratin paninnaමම දන්නා මේකෙ ඉන්න ගොඩක් එවුන් මිලියන පතියො. ඒත් සමහර තෙඩ් දැම්මම තේරුණා සමහර අය ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියලා.ලංකාවෙ පරණම සෝෂල් මීඩියා නෙට්වර්ක් එක හැටියට අපෙ කොල්ලොන්ට අපි සපොර්ට් එකක් දෙමු.
මම මේ වැඩේට ආරම්භයක් හැටියට ලක්ෂයක් දාන්නම්. දැන් ගොඩක් මිනිස්සු ඉන්නවා ළමයින්ට පොතක් වත් ගන්න බැරුව. අඩුමගානේ elakiri එකෙන්වත් අපි ආදර්ශයක් වෙමුද?.
දෙන දෙ සුවදයි. කෑවොත් ගදයි.
Mawat ganinponnayo mama lankawe newei inne. anika mama job ekath ekka owa hoyanna welawak neha. mata details labunoth mage gedara kata hari hoyala balala karanna kiyala, mata mehen salli danna puluwan
ගොඩක් මිනිස්සු මෝඩයි බන් ලංකාවේ, ඕනම දෙයක් උපරිම මාසයක් වත් මතක නැ.සොරි මං නම් උදව් කරන්නේ පහුගිය ජන්ද වලදී ජන්ද නොදාපු, ජන්ද ප්‍රතික්ෂේප වුන සහ ඒ වෙනකොට ජන්ද බලය තිබ්බේ නැති එවුන්ට විතරයි.
තොපිට සල්ලි නැත්නම් මයිනට. පොනිල්ට, පොනීට, හිටන්ට, ලපයට, නන්දසේනට ඇතුළු තොපිට කෙලවන්න මූලික වුන එවුන්ගෙන්ම ඉල්ලගනිල්ලා.
දැනට ඉගෙනගන්න මදිපාඩු තියෙන ළමයි ඉන්න පවුල් දෙකකට උදව් කරනවා. ඒ ඇති. පිනට කන්න බලන් ඉන්න තට්ටයොන්ට නම් දන්කුඩ වත් දෙන්නේ නෑ.
දූපතක ජීවත් වීමේ කරුමය තමා මුන් මේ ගෙවන්නේ. හරි හමන් රටක් දැකලා නෑ, දියුණු රටක කල්චර් එක ගැන අයිඩියා එකක් නෑ.ගොඩක් මිනිස්සු මෝඩයි බන් ලංකාවේ, ඕනම දෙයක් උපරිම මාසයක් වත් මතක නැ.
අපි නම් ඉතින් රටෙත් නැ 2007 ඉඳන්.
සිරාවටම. ඔය 2500යි රාවණාගේ හුත්තයි නිසා ගොඩක් උන් ඉන්නේ හෙන ගැම්මෙන්. මුන් දන්නේ නැ දැන් ලෝකේ ගැන. ඒවා දැක්කත් අපේ රටට එරෙහි දේවල් කියල කියන්නේ.දූපතක ජීවත් වීමේ කරුමය තමා මුන් මේ ගෙවන්නේ. හරි හමන් රටක් දැකලා නෑ, දියුණු රටක කල්චර් එක ගැන අයිඩියා එකක් නෑ.
2500 ශ්‍රී විභූතිය, රාවණාගේ ඇට දෙක වටේ තියෙන මයිල් ගාන ගණන් කර කර පාරම් බබා ඉන්නවා.
මේකේ ජීවත් වෙන්න සෙටල් වෙන්න නම් හොද නෑ සමර් හවුස් එකක් වගේ තියාගන්න හොදයි.
රට බේරගන්න අන්තිම අවස්ථාව කියල නන්දසෙනට චන්දේ දුන්නේ නෑ කියල සහතිකයක් ඉදිරිපත් කරන්න පුළුවන් අයට නම් උදව් කරන්න සලකල බලන්න පුළුවන්
Salli dena eka awulak naa... Habai ehema salli denawata wada meke inna ayagen hoda skill ekak kiyala deela keeyak hari wadi pura hoyaganna kiyala dena eka narakada?
IT ma wenna ona naa. Offline businesses.. Part time jobs... Ebay Amazon sell karana ewa... Freelance karanna lesi dewal... Mechanical knowledge eka thiyena kattiya a wage dewal... ( Mama inna subject eken mata cad designers lata, Arc tig mig welders lata part time jobs hoyala denna puluwan )
Mokada salli dunna kiyala a minihata udawwak wenne a welwata witharai... Hamadama salli labenakan balan inna ona.
Kattiyagenma ideas aragena hoda wadak karamu.
coming soonයම් කිසි ආදාරයක් දෙන්න පුලුවනි
අර ස්කොලෙකට පොත් බෙදන සීන් එකට මොකද උනෙ
macho mechtronic engineer lamayek innawa. CAD/Solidworks ehma puluwn thama 3rd year inne. Monwhri part time deyak hri hoyala denna try ekak denna puluwn da( Mama inna subject eken mata cad designers lata, Arc tig mig welders lata part time jobs hoyala denna puluwan )
indrjith fucktard detectedim poor man.give me some money.
only $ accepted!!!
no need rupees.....
wtf man!!! im not indrajith asshole.im gen z man.lolllllmacho mechtronic engineer lamayek innawa. CAD/Solidworks ehma puluwn thama 3rd year inne. Monwhri part time deyak hri hoyala denna try ekak denna puluwn da
indrjith fucktard detected
------ Post added on Sep 7, 2022 at 8:44 AM
Nathi Bari ekekwath na asawata. Yaluwoth na. UBA kiwwata passe mama Kalpana Karala baluwa.Samuhikawa kelawaganeemak thamai oya..helping hambanthota pro max ekakda umba oya karanna hadanne.Ane ban oya godak show ekata udaw karanna dangalana unge pawul walama nayo ennawa nathi Bari unta essella korala epaye wateta karanna.mama nam ehemaye karanne.umbalage nadayo nathda nathi Bari?Aththa kiyapan?