එලකිරි මෙම්බර්ස්ලා ට උදව් කරමු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අර ස්කොලෙකට පොත් බෙදන සීන් එකට මොකද උනෙ
    මමත් බන් මේ එකට කියකින් හරි දායක වෙන්න බලන් ඉන්නේ. සති දෙකකට උඩදී කිව්වා සතියකින් පටන් ගන්නවා කියල. තාම නැ..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දන්නා මේකෙ ඉන්න ගොඩක් එවුන් මිලියන පතියො. ඒත් සමහර තෙඩ් දැම්මම තේරුණා සමහර අය ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියලා.ලංකාවෙ පරණම සෝෂල් මීඩියා නෙට්වර්ක් එක හැටියට අපෙ කොල්ලොන්ට අපි සපොර්ට් එකක් දෙමු.

    මම මේ වැඩේට ආරම්භයක් හැටියට ලක්ෂයක් දාන්නම්. දැන් ගොඩක් මිනිස්සු ඉන්නවා ළමයින්ට පොතක් වත් ගන්න බැරුව. අඩුමගානේ elakiri එකෙන්වත් අපි ආදර්ශයක් වෙමුද?.

    දෙන දෙ සුවදයි. කෑවොත් ගදයි.
    Salli epa jobak hoyala diyan ratin paninna

    ponnayo mama lankawe newei inne. anika mama job ekath ekka owa hoyanna welawak neha. mata details labunoth mage gedara kata hari hoyala balala karanna kiyala, mata mehen salli danna puluwan
    Mawat ganin
    ------ Post added on Sep 7, 2022 at 5:39 AM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    සොරි මං නම් උදව් කරන්නේ පහුගිය ජන්ද වලදී ජන්ද නොදාපු, ජන්ද ප්‍රතික්ෂේප වුන සහ ඒ වෙනකොට ජන්ද බලය තිබ්බේ නැති එවුන්ට විතරයි.
    තොපිට සල්ලි නැත්නම් මයිනට. පොනිල්ට, පොනීට, හිටන්ට, ලපයට, නන්දසේනට ඇතුළු තොපිට කෙලවන්න මූලික වුන එවුන්ගෙන්ම ඉල්ලගනිල්ලා.
    දැනට ඉගෙනගන්න මදිපාඩු තියෙන ළමයි ඉන්න පවුල් දෙකකට උදව් කරනවා. ඒ ඇති. පිනට කන්න බලන් ඉන්න තට්ටයොන්ට නම් දන්කුඩ වත් දෙන්නේ නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සොරි මං නම් උදව් කරන්නේ පහුගිය ජන්ද වලදී ජන්ද නොදාපු, ජන්ද ප්‍රතික්ෂේප වුන සහ ඒ වෙනකොට ජන්ද බලය තිබ්බේ නැති එවුන්ට විතරයි.
    තොපිට සල්ලි නැත්නම් මයිනට. පොනිල්ට, පොනීට, හිටන්ට, ලපයට, නන්දසේනට ඇතුළු තොපිට කෙලවන්න මූලික වුන එවුන්ගෙන්ම ඉල්ලගනිල්ලා.
    දැනට ඉගෙනගන්න මදිපාඩු තියෙන ළමයි ඉන්න පවුල් දෙකකට උදව් කරනවා. ඒ ඇති. පිනට කන්න බලන් ඉන්න තට්ටයොන්ට නම් දන්කුඩ වත් දෙන්නේ නෑ.
    ගොඩක් මිනිස්සු මෝඩයි බන් ලංකාවේ, ඕනම දෙයක් උපරිම මාසයක් වත් මතක නැ.
    අපි නම් ඉතින් රටෙත් නැ 2007 ඉඳන්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    ගොඩක් මිනිස්සු මෝඩයි බන් ලංකාවේ, ඕනම දෙයක් උපරිම මාසයක් වත් මතක නැ.
    අපි නම් ඉතින් රටෙත් නැ 2007 ඉඳන්.
    දූපතක ජීවත් වීමේ කරුමය තමා මුන් මේ ගෙවන්නේ. හරි හමන් රටක් දැකලා නෑ, දියුණු රටක කල්චර් එක ගැන අයිඩියා එකක් නෑ.
    2500 ශ්‍රී විභූතිය, රාවණාගේ ඇට දෙක වටේ තියෙන මයිල් ගාන ගණන් කර කර පාරම් බබා ඉන්නවා.
    මේකේ ජීවත් වෙන්න සෙටල් වෙන්න නම් හොද නෑ සමර් හවුස් එකක් වගේ තියාගන්න හොදයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දූපතක ජීවත් වීමේ කරුමය තමා මුන් මේ ගෙවන්නේ. හරි හමන් රටක් දැකලා නෑ, දියුණු රටක කල්චර් එක ගැන අයිඩියා එකක් නෑ.
    2500 ශ්‍රී විභූතිය, රාවණාගේ ඇට දෙක වටේ තියෙන මයිල් ගාන ගණන් කර කර පාරම් බබා ඉන්නවා.
    මේකේ ජීවත් වෙන්න සෙටල් වෙන්න නම් හොද නෑ සමර් හවුස් එකක් වගේ තියාගන්න හොදයි.
    සිරාවටම. ඔය 2500යි රාවණාගේ හුත්තයි නිසා ගොඩක් උන් ඉන්නේ හෙන ගැම්මෙන්. මුන් දන්නේ නැ දැන් ලෝකේ ගැන. ඒවා දැක්කත් අපේ රටට එරෙහි දේවල් කියල කියන්නේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2500 ශ්‍රී විභූතිය, රාවණාගේ ඇට දෙක වටේ තියෙන මයිල් ගාන ගණන් කර කර පාරම් බබා ඉන්නවා.
     
    • Haha
    Reactions: Kalegana

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට බේරගන්න අන්තිම අවස්ථාව කියල නන්දසෙනට චන්දේ දුන්නේ නෑ කියල සහතිකයක් ඉදිරිපත් කරන්න පුළුවන් අයට නම් උදව් කරන්න සලකල බලන්න පුළුවන්
    ☝️
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අසරණ වෙලා ඉන්න අයට උදවු කරන එක බොහොම වටින අදහසක්. ඒත් කොයි තරම් කාලයක් හෝ රුපියල් කීයක් කියල දෙන්නද? මම හිතන්නෙ මූල්‍යමය ආධාරයක් කරනවට වඩා (මෙතුවක් අපිට හුරු කරපු හිඟන මානසිකත්වයට වඩා) ජීවන තත්ත්වය වැඩිදියුණු කරන්න දන්න කියන උපදෙස් ටිකක් දෙන්න වැඩපිලිවෙලක් හැදුවොත් හරි කියලයි මගේ අදහස. උදාහරණයක් විදියට කෙනක් දන්නවා ඉටිපන්දම් භදන්න, එහෙමත් නැත්නම් සාර්ථකව fiverr කරන්න රහස්. ඒව බෙදාගමු.
     

    f ck

    Junior member
  • Jan 21, 2018
    92
    -7
    8
    මේකේ ඉන්න හෙන බොරු කාරයො. බැටළු හම පොරවා ගත්ත කොටි
     

    Mr dulan

    Junior member
  • Aug 1, 2010
    69
    29
    18
    Nugegoda
    Salli dena eka awulak naa... Habai ehema salli denawata wada meke inna ayagen hoda skill ekak kiyala deela keeyak hari wadi pura hoyaganna kiyala dena eka narakada?

    IT ma wenna ona naa. Offline businesses.. Part time jobs... Ebay Amazon sell karana ewa... Freelance karanna lesi dewal... Mechanical knowledge eka thiyena kattiya a wage dewal... ( Mama inna subject eken mata cad designers lata, Arc tig mig welders lata part time jobs hoyala denna puluwan )

    Mokada salli dunna kiyala a minihata udawwak wenne a welwata witharai... Hamadama salli labenakan balan inna ona.

    Kattiyagenma ideas aragena hoda wadak karamu.

    Johnnie_Walker kawuda skil ekak kiyala deela keeya hri hoyagena goda yanna. aduma dawsakaata 3000k wath hoya ganna monwa hri deyak thiynwa nam kiyanna danna godak aya innwa ahema wath deyak nathi..​

     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    ( Mama inna subject eken mata cad designers lata, Arc tig mig welders lata part time jobs hoyala denna puluwan )
    macho mechtronic engineer lamayek innawa. CAD/Solidworks ehma puluwn thama 3rd year inne. Monwhri part time deyak hri hoyala denna try ekak denna puluwn da❤️

    im poor man.give me some money.
    only $ accepted!!!
    no need rupees.....
    indrjith fucktard detected
    ------ Post added on Sep 7, 2022 at 8:44 AM
     
    • Haha
    Reactions: Kalegana

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    minissunta udaw karana ekath lesi naha
    samahara minissu e state ekata watila tiyenne wihin

    mama pudgalikawa udawwata minissu hira unama salli dila tiyanawa,
    gaddi salli hamba unu gaman dennam wage talks denne
    habai passe matakath naha api illagena yannet nahane

    e wagema mama e ayage observe karala tiyenne godak welawata e aya salli tiyena welawata hodata kala bila wiyadam karanawa
    birthday party danawa, cake kapanawa
    passe nathi unama hathara wate duka kiyanawa
    oya itin cycle ekakwage yanawa


    e wagema samahara minissu innawa, katta kagena thamanta puluwan widiyata adagena yanawa, bari unama sacrifices karanawa
    salli hadissiyakata illagattoth labunu gaman settle karanawa, lajjawata salli illannet naha samaharu, lajjawa witarak nemei dignity ekath tiyanawa
    mama hithanne api e wage aya target karanna oni
    ara kalin aya kiwwa wage e ayata opportunities hadala denna oni salli earn karanna grow wenna
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Samuhikawa kelawaganeemak thamai oya..helping hambanthota pro max ekakda umba oya karanna hadanne.Ane ban oya godak show ekata udaw karanna dangalana unge pawul walama nayo ennawa nathi Bari unta essella korala epaye wateta karanna.mama nam ehemaye karanne.umbalage nadayo nathda nathi Bari?Aththa kiyapan?
    Nathi Bari ekekwath na asawata. Yaluwoth na. UBA kiwwata passe mama Kalpana Karala baluwa.

    Gewal pathtthe duppath geyak thiyenawa.un nam duppath vihin. Miniha nagara sabawe. Race Buki yanawa, bonawa.