එලකිරි මෙම්බර්ස්ලා ට උදව් කරමු

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Nathi Bari ekekwath na asawata. Yaluwoth na. UBA kiwwata passe mama Kalpana Karala baluwa.

    Gewal pathtthe duppath geyak thiyenawa.un nam duppath vihin. Miniha nagara sabawe. Race Buki yanawa, bonawa.
    Nathi Bari ekek during hari nadayo nowena ekek dakkamaye🙄🙄🙄
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,394
    41,425
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම දන්නා මේකෙ ඉන්න ගොඩක් එවුන් මිලියන පතියො. ඒත් සමහර තෙඩ් දැම්මම තේරුණා සමහර අය ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියලා.ලංකාවෙ පරණම සෝෂල් මීඩියා නෙට්වර්ක් එක හැටියට අපෙ කොල්ලොන්ට අපි සපොර්ට් එකක් දෙමු.

    මම මේ වැඩේට ආරම්භයක් හැටියට ලක්ෂයක් දාන්නම්. දැන් ගොඩක් මිනිස්සු ඉන්නවා ළමයින්ට පොතක් වත් ගන්න බැරුව. අඩුමගානේ elakiri එකෙන්වත් අපි ආදර්ශයක් වෙමුද?.

    දෙන දෙ සුවදයි. කෑවොත් ගදයි.
    Ara lakh eka sure ekata umba demmada?
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ඔච්චර සල්ලි තියෙන මිනිස්සු මේකේ කාලේ කයිද බං
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Ara lakh eka sure ekata umba demmada?
    ඉස්සර සමහරු ඩොලර් එක දෙක ඉල්ලලත් මේකෙ ත්‍රෙඩ් දැම්මලු නේද එමිල්? උඹට මතක නැද්ද එහෙම එකෙක්ව? :ROFLMAO::ROFLMAO: අම්ම නෙවෙයි කිවුවෙ..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,915
    113
    Crypto weddo set wela trading igennuwa nam maru ne.. paper trading karanna th puuwanne salli one th ne