එලකිරි යුද විශ්ලේශකයිනි මෙහාට එන්න

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මෙහෙමයි ඊයෙට යුක්‍රේන රුසියා යුද්දයට අවුරුද්දක් වුනානේ.මන් ඒ හින්දා පොඩි විස්තර වගයක් හෙව්වා.මට හිතෙන්නේ යුක්‍රේනේ මහ එකාට වඩා පුටින්ට පිස්සු කියලා.ලෝකේ වැඩියෙන්ම හමුදාව සදහා සල්ලි වියදම් කරන්නේ ඇමරිකාව ඒ බිලියන 800 ක් රුසියාව වියදම් කරන්නේ බිලියන 70 ඒ වගේම තමා තාක්ශනික දියුනුවටත් වැඩියෙන් සල්ලි යොදවනවා රුසියාවට වැඩිය.ඇමරිකාවට වඩා අඩුවෙන් දෙවෙනියට සල්ලි වියදම් කරන්නේ චීනේ තාම රුසියාවත් එක්ක ස්තීර යුදමය එකග තාවකට ඇවිල්ලා නෑ චීනේ ඒක තාම වැට උඩ.මන් නම් හිතන්නේ නෑ ඉන්දියාව ඕකට සම්බන්ද වෙයි කියලා මොකද තාම උන්ගේ රට දුප්පත් නිසා ඉරානේ නම් රුසියාව එක්ක යාලු වෙයි කියලා හිතන්න පුලුවන් අනික මුලු නේටෝ වලම යුද බජට් එක ට්‍ර්ලියනේකට වඩා වැඩි අරගොල්ලොන්ගේ මුලු සෙට් එකම අමාරුවෙන් එකතු කරගත්තත් බිලියන 500 ක් නෑ නේ.පහුගිය අවුරුද්දේ රුසියාවට යුද්ද්‍ය වෙනුවෙන් අවමව බිලියන 90 ගානක් වියදම් වුනාලු.ඒකියන්නේ බජට් එකටත් වැඩියෙන් වියදම් වෙලා.ගොඩක් කට්ටිය කියනවා ආර්තික බලපෑමත් එක්ක තව අවුරුදු තුනක් වගේ තමා රුසියාවට යුද්දය අල්ලන් ඉන්න පුලුවන් වෙන්නෙ කියලා.රැසියාවේ මුලු ගීඩීපී එක කැලිෆෝනියාවේ එකටත් වඩා අඩුලු.යුද්දය පටන් ගත්තට කමක් නෑ මුලින් අඩුම චීනේ වත් යාලු කරන් රුසියාවේ ආර්තිකය ඉතාමත් දරුනු විදිහට කේස් වෙයිලු ජපානෙත් කේස් දැම්මානේ.බූමියේ වාසිය ගත්තත් රුසියාවයි චීනෙයි එක ලග නිසා හරියට වැදුනොත් නිකන්ම උලුවස්සට හේත්තු වෙනවා මොකද නේටෝ එක ඕස්ට්‍ර්‍ර්ලියාව දක්වා පැතිරිලා හින්දා.ඇමරිකාව අරුන්ට හති වැටනකන් අල්ලන් ඉදලා ගහන පැලෑන් එකක් තියෙන්නේ.උබටල හිතෙන විදිහට රුසියාව මේ කරන්නේ මෝඩ වැඩක් නෙමෙයිද යුක්‍රෙනෙට නැතිවෙන්න දෙයක් නෑනේ.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    mona de unath china nam kavadavath yuddekata yanne nahe

    unta davasaka Taiwan gahannava duvanna, loke kisima war experience ekak nathi rata china, unge tiyenne boru kayiya

    Russia un nam oka thava avurudu 02 allan hitiyoth NATO / USA ratavala minissunma oka epa kiyanava

    thavamath un use karanne e kale hadapu artillery
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    Danatama suddanta epa vela inne(USA). Thava tika davasak yanakota Russia unta one eka kara gannava. Budget eken kiyanne na kochchara strong da kiyala. USA vala salaries ehemath vadine
    තව අවුරුදු තුනක් ඕක ඇදුනොත් යුක්‍රේනෙ ගන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහ්
    mona de unath china nam kavadavath yuddekata yanne nahe

    unta davasaka Taiwan gahannava duvanna, loke kisima war experience ekak nathi rata china, unge tiyenne boru kayiya

    Russia un nam oka thava avurudu 02 allan hitiyoth NATO / USA ratavala minissunma oka epa kiyanava

    thavamath un use karanne e kale hadapu artillery
    ඔව් එහෙම බැලුවොත් ලොකුම ප්‍රෙශර් එකක් තියෙන්නේ පුටින්ට පොර විරෝදතා වලට එලවලා ගහන්නේ. රුසියාව ප්‍රජාතත්‍රවාදය අඩුවෙන්ම තියන රටක් නේ.ඒහින්දා මිනිස්සුන්ට කතා කරන්න දෙන්නේ නැති හින්දා අපට කියන්න බෑ නේද මිනිස්සු යුද්දෙන් වෙන ආර්තික හානියට කැමති කියලා ජර්මන් කාරයෝ ගහන්න එනකොට රුසියෝ තෙල් ආකර වලට ගිනිතිබ්බා වගේ අරුන් ටික යුක්‍රේනේ විකිරනශීලී කලොත් රුසියාව යුද්දය දිනුවත් තේරුමක් නැහැනේ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මේ යන විදියට අවුරුදු 2,3 මේක අදුනොත් Ukraine පට්ට unstable රටක් වෙලා නවතින්නේ Afghanistan වගේ. ඔය දුන්න weapons එහෙම තව ටික කාලෙකින් Europe වල ඉන්න Muslim extreme සෙට් එකට එහෙම ගියාම තමයි හොදම shows ටික පටන් ගන්නේ.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මේ යන විදියට අවුරුදු 2,3 මේක අදුනොත් Ukraine පට්ට unstable රටක් වෙලා නවතින්නේ Afghanistan වගේ. ඔය දුන්න weapons එහෙම තව ටික කාලෙකින් Europe වල ඉන්න Muslim extreme සෙට් එකට එහෙම ගියාම තමයි හොදම shows ටික පටන් ගන්නේ.
    උන්ගේ අතට යුද උපකරන ගියොත් ඔෆිශියලි නේටෝ එකට ඒ පිටින් දාලා ඒ ප්‍රදේශ වලට ඇටෑක් කරන්න පුලුවන් එතකොට කොහොමත් අරුන්ට ඒ පැත්තම යටත් කරගන්න පුලුවන් මට හිතෙනෝ මේක ඇමරිකාව ඉතා සූක්ශවම අටවපු උගුලක් කොහෙන් ගියත් නේටෝ එකට දිනන්න පුලුවන් වෙන
     
    • Like
    Reactions: Bart_Allen

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අයිවන් ද ටෙරිබල් පිස්සෙක්.

    නිකන් පිස්සෙක් නෙවෙයි, ලොකුම නියුක්ලියර් ආසනල් එකට ඇක්සස් තියන පිස්සෙක්. සොයිල්, සබ්, එයා, මොබයිල් ඔක්කොම ඩිලිවරි ප්ලැට්ෆොම් තියන පිස්සෙක්.

    පොරට මිනිස්සු මිලියන් 200-300කට වඩා පොරගෙ සෝවියට් ග්ලොරි එකයි ඊගො එකයි වටින ජාතියෙ එකෙක්.

    එක පාර 100ක් ලෝන්ච් කරොත් යුරෝපෙ ටාගට් 100කට ඒ එක්කොම ඉන්ටසෙප්ට් කරන්න බෑ.

    උන් ඕක දන්නව.

    බජට් කීයක් උනත්, උන් බය ඒකයි.

    නේටො එක්ක කන්වෙන්ශනල් යුද්දෙකට ගියොත් රුසියන් එවුන්ට මාසෞඅක්වත් ඉන්න බැරි වෙයි. උන් පැරදෙන කොට අනිව වෙන්න ඕක තම
     
    අඩෝ අපේ putin ලොක්කට මොකුත් කියන්න එපා:P

    ඌ Soviet කේස් වලට කැමති නෑ, ඌ කියන විදියට. ඌ ඔය ආයේ හදන්න බලන්නේ Russia empire එක , Soviet union එක නෙවේ.

    Western country වලට Russian උන්ගේ support එක ගන්න බැරි උනේ උන් Russian gov එකට attack නොකර Russain මිනිස්සු ටයි, උන්ගේ ego එකටයි attack කරේ propaganda වලින්. Social media වල post වලින් හොදට එක පේනවා. Russian අයට පොදුවේ බනින්නේ gov එකට නැතුව. එක්කෝ එකත් FSB වැඩක් වෙන්න පුළුවන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,002
    6,685
    113
    ගග අද්දර

    Western tv show, movie, mokak gattat enemy russia.
    E shows tamai globally wediyenma distribute wennet.
    Propaganda walin podi brain wash kirillakda kale mechchara kal un itin.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බයිඩන් පොන්ස් ඩොලර් ප්‍රින්ට් කර්ලා ඩොලර් එක නන්න පොල් වෙන්න වැටුනා, ඉට පස්සෙ උන්ගෙ උද්දමනය වැඩි වෙන්න ගත්තා නැති වෙන්න,
    රුසියාවෙත් මෙකම උනා, බහුතර රටවල් කොරොනා සමයෙ නැති වෙන්න සල්ලි ප්‍රින්ට් කරා,
    හැම රටෙම වගෙ මහ බැන්කු උන්ගෙ බොන්ඩ්ස් වල පොලි රෙට් එක වැඩි කරලා බොන්ඩ්ස් ඉශු කර්ලා ලොන් දැම්මා,
    මෙකට සාපෙක්ශව දැන් එ බොන්ඩ්ස් ලොන් නිකම් පුස් කකා තියන් ඉන්න බෑ නෙ, දැන් ඇමරිකාව එ සල්ලි යුක්‍රෙනෙට පම්ප් කරනවා, මෙක හිතා ගන්න තරම් අමාරු ගෙමක්. මුන් ඔක්කොම කතා වෙලා මෙක කරන්නෙ, වැඩියෙන්ම තෙල් මිල උපරිමෙන් තියාගන්න,

    නිකමට බලපම් ලොකෙ තිබ්බ හැම යුද්දෙකම වගෙ රිපොර්ට්ටර්ස්ලා යුද බමියෙ ගියා, මෙ යුද්දෙ නෑ නෙද? කොහොම හරි ඔකුන්ට බලෙ අල්ලන් ඉන්න හුදි ජනතාව බිල්ලට දෙන එක සිම්පල්,

    2025 ඇමරිකන් ජනාදිපත්වරනය එනවා, බොහො විට චිනෙ තායිවානෙට ගහයි, මොකකටවත් නෙවි බයිඩන් පොන්ස් තියාගන්න, හො උගෙ ජාතියෙ තව එකෙක් ගෙන්න, මොක්ද ට්‍රරමප් කාරෙයා ඇවිල්ලා චිනෙ ඉතිරි ප්‍රඩක්ශන් ලයින් ටිකටත් කෙල වනවා,,චින්නු කැමති නැහැ එකට,,

    මෙවා විමලෙ කියනවා වගෙ ජාත්‍යන්තර කුමන්ත්‍රන, මුන්ට ඔන බලෙ අල්ලන් ඉන්න,,

    පුටින්ට තිබ්බ ඔය පුච්චලා දාපු වෙපන් ඔක්කොම වෙන්දෙසි කර්ලා ( අප්‍රිකාවෙ උන්, ඉරාන් උන්, මැදපෙරදිග උන් ඔව ක්සනික ගන්නවා) එ සල්ලි වලින් යුක්‍රෙනෙ බටහිර පැත්තෙ ඉන්න උන්ට රුසියාව ඇතුලෙන් වෙනම ප්‍රදෙසයක් හදලා දෙන්න, ප්‍රබාකරන් කර ගෙමම තමා මුන් කරන්නෙත්, ය්ඩුහ්දෙ වවන් කනවා,,
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,573
    113
    නෑ. යොදන මුදල නෙමේ රිසල්ට් එක වැදගත්. රුසියන් දිනයි ඇමරිකන් උන් ඩිරෙක්ට් අතදාන්නෑනෙ. ඒත් යුද්ධ නම් නරක දෙයක්.
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙක බලපල්ලා . මෙකෙ කැප්ශන් එකෙ මෙහෙම තිබ්බාට ඇතුලෙ තිය්න්නෙ වෙන දෙයක්, දැන් ඉකොනොමි ගැන ගොඩක් කතා වෙන්න ක්‍රිප්ටො බුවාල, අනික් උන් ටික් ටොක් කර කර ඉන්නවා,

    +

    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අයිවන් ද ටෙරිබල් පිස්සෙක්.

    නිකන් පිස්සෙක් නෙවෙයි, ලොකුම නියුක්ලියර් ආසනල් එකට ඇක්සස් තියන පිස්සෙක්. සොයිල්, සබ්, එයා, මොබයිල් ඔක්කොම ඩිලිවරි ප්ලැට්ෆොම් තියන පිස්සෙක්.

    පොරට මිනිස්සු මිලියන් 200-300කට වඩා පොරගෙ සෝවියට් ග්ලොරි එකයි ඊගො එකයි වටින ජාතියෙ එකෙක්.

    එක පාර 100ක් ලෝන්ච් කරොත් යුරෝපෙ ටාගට් 100කට ඒ එක්කොම ඉන්ටසෙප්ට් කරන්න බෑ.

    උන් ඕක දන්නව.

    බජට් කීයක් උනත්, උන් බය ඒකයි.

    නේටො එක්ක කන්වෙන්ශනල් යුද්දෙකට ගියොත් රුසියන් එවුන්ට මාසෞඅක්වත් ඉන්න බැරි වෙයි. උන් පැරදෙන කොට අනිව වෙන්න ඕක තම
    Conventional valiyak giyath. Russia allanna lesi na bn. German karayoth laksha 60 vithara soldiersla aran giye

    උන්ගේ අතට යුද උපකරන ගියොත් ඔෆිශියලි නේටෝ එකට ඒ පිටින් දාලා ඒ ප්‍රදේශ වලට ඇටෑක් කරන්න පුලුවන් එතකොට කොහොමත් අරුන්ට ඒ පැත්තම යටත් කරගන්න පුලුවන් මට හිතෙනෝ මේක ඇමරිකාව ඉතා සූක්ශවම අටවපු උගුලක් කොහෙන් ගියත් නේටෝ එකට දිනන්න පුලුවන් වෙන
    Street fighting hena amarui bn. Nato un giyath oka thamai venne. Lesi na allaganna
    ------ Post added on Feb 26, 2023 at 11:14 AM
     
    • Like
    Reactions: sheila222

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    යුද්දෙ නම් ඇදෙනවා. රුසියාව මේ යුද්ධෙන් දන්නෙත් නැහැ. පරදින්නේත් නැහැ. යුක්‍රේනේ නම් මේ වෙනකොට පැරදිලා ඉවරයි. සම්පූර්ණ යටිතල පහසුකම් කුඩූවෙලා තියන්නේ. සම්පූර්ණ කර්මාන්ත ශාලා ටික කුඩු පට්ටම්. තිබ්බ ලොකුම ආදායම් මාර්ගය වෙච්ච අවි ආයුධ වෙලදාම් ඉවරයි. පිරිමි ටික ඉවරයි.
    අනික ඇමරිකාවෙන් ගත්ත නය බිලියන සියයකට එහා පැත්තේ. ඔය දෙන ආයුධ ඔක්කෝටම ගෙවන්න ඕනේ අවුරුදු ගානක් ඇතුලත. නේටෝ එක පැරදිලා ආයුධ නිශ්පාදනය කරන්න බැරුව. දැනට මේ යුද්ධෙන් දිනලා තියෙන්නේ ආයුධ හදන උන් ටික තමා. උන්ට ඩොලර් බිලියන ගනන් වලින් ලාබයි.
     
    • Like
    Reactions: sheila222

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    මෙහෙමයි ඊයෙට යුක්‍රේන රුසියා යුද්දයට අවුරුද්දක් වුනානේ.මන් ඒ හින්දා පොඩි විස්තර වගයක් හෙව්වා.මට හිතෙන්නේ යුක්‍රේනේ මහ එකාට වඩා පුටින්ට පිස්සු කියලා.ලෝකේ වැඩියෙන්ම හමුදාව සදහා සල්ලි වියදම් කරන්නේ ඇමරිකාව ඒ බිලියන 800 ක් රුසියාව වියදම් කරන්නේ බිලියන 70 ඒ වගේම තමා තාක්ශනික දියුනුවටත් වැඩියෙන් සල්ලි යොදවනවා රුසියාවට වැඩිය.ඇමරිකාවට වඩා අඩුවෙන් දෙවෙනියට සල්ලි වියදම් කරන්නේ චීනේ තාම රුසියාවත් එක්ක ස්තීර යුදමය එකග තාවකට ඇවිල්ලා නෑ චීනේ ඒක තාම වැට උඩ.මන් නම් හිතන්නේ නෑ ඉන්දියාව ඕකට සම්බන්ද වෙයි කියලා මොකද තාම උන්ගේ රට දුප්පත් නිසා ඉරානේ නම් රුසියාව එක්ක යාලු වෙයි කියලා හිතන්න පුලුවන් අනික මුලු නේටෝ වලම යුද බජට් එක ට්‍ර්ලියනේකට වඩා වැඩි අරගොල්ලොන්ගේ මුලු සෙට් එකම අමාරුවෙන් එකතු කරගත්තත් බිලියන 500 ක් නෑ නේ.පහුගිය අවුරුද්දේ රුසියාවට යුද්ද්‍ය වෙනුවෙන් අවමව බිලියන 90 ගානක් වියදම් වුනාලු.ඒකියන්නේ බජට් එකටත් වැඩියෙන් වියදම් වෙලා.ගොඩක් කට්ටිය කියනවා ආර්තික බලපෑමත් එක්ක තව අවුරුදු තුනක් වගේ තමා රුසියාවට යුද්දය අල්ලන් ඉන්න පුලුවන් වෙන්නෙ කියලා.රැසියාවේ මුලු ගීඩීපී එක කැලිෆෝනියාවේ එකටත් වඩා අඩුලු.යුද්දය පටන් ගත්තට කමක් නෑ මුලින් අඩුම චීනේ වත් යාලු කරන් රුසියාවේ ආර්තිකය ඉතාමත් දරුනු විදිහට කේස් වෙයිලු ජපානෙත් කේස් දැම්මානේ.බූමියේ වාසිය ගත්තත් රුසියාවයි චීනෙයි එක ලග නිසා හරියට වැදුනොත් නිකන්ම උලුවස්සට හේත්තු වෙනවා මොකද නේටෝ එක ඕස්ට්‍ර්‍ර්ලියාව දක්වා පැතිරිලා හින්දා.ඇමරිකාව අරුන්ට හති වැටනකන් අල්ලන් ඉදලා ගහන පැලෑන් එකක් තියෙන්නේ.උබටල හිතෙන විදිහට රුසියාව මේ කරන්නේ මෝඩ වැඩක් නෙමෙයිද යුක්‍රෙනෙට නැතිවෙන්න දෙයක් නෑනේ.
    podi wadakata yanawa awith comment ekak dannam
     
    • Like
    Reactions: sheila222