එලකිරි රොක් ක්ලබ්

Anonymouse

Member
Jul 27, 2012
91
7
0
එලකිරි රොක් ක්ලබ්

කාලෙකට කලින් එලකිරියෙ සින්හල සින්දු ගැන් විචාර සහිත ත්‍රේඩ් කිපයක් ගියා. මට හිතුනා එලකිරි රොක් ෆැන්ස එකතු කරන්න.

රොක් මියුසික් අනෙක් මියුසික් වලට වඩා නොකියවුන් විශේශයක් තියනව කියලයි මට හිතෙන්නෙ.

අනිත් කාලාවන්ට වඩ පුලුල් තේමාවන් පරාසයක් මට හමබවෙල තියෙන්නෙ රොක් කල්චර් වල තියෙනවා

යමෙක් අත්විදින හැගීම්, එම හැගීමෙ උපරිමත්වයෙන් ප්‍රකාශ කිරීම රොක් වල ලක්ශනයක් ලෙස මම දකිනව.

නීති රීති වලින් තොර නිදහස් කලාවෙ රසවින්දය රොක් තුල කැටිව තියෙනවා.

ඔයත් ඔයාගෙ කැමතිම රොක් සින්දු එලකිරි යාලුවන් සමග ශෙයාර් කරගන්න, කමතිනම් එහි විචාරයත් සමග.



############ GODSMACK serenity #############

 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar309098_1.gif