එලකිරි වගේ tab එකක්

  • Jun 17, 2009
    577
    238
    43
    colombo
    එලකිරි වගේ tab එකක්

    මචන්ල මට එලකිරි වගේ tab එකක් ගන්න ඕන, මොකද්ද හොඳ brand එක, කීයක් විතර වෙනවද ලොකු ගානක් නම් නැහැ අතේ, ගන්න පුලුනවන් තැන් වොරන්ට්ය් ගැන එහෙම දන්න අයට විස්තර ටිකක් කියන්න පුලුවන්ද ලොකු උදවුවක්..එවට සිම් දාල පෝන් එකක් වගෙ පාවිච්චි කරන්න පුලුවන්ද...?
     
    Last edited: