නුවර ටවුන් එකෙන් රූම් එකක්.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචන්ල, මගේ යාලුවෙක්ට වැඩ වගයකට නුවර ටවුන් එක කිට්ටුව නවතින්න වෙනව මාස 2-3 අතර කාලයක්. සාමාන්‍යයෙන් attached bathroom එක්ක normal රූම් එකක් කීයක් වගේ වෙනවද ඒ පැත්තේ මාසෙකට rent ගෙවන්න ගත්තොත්. room ගන්න තැන් එහෙම තියෙනවද ටවුන් එකෙන්?
    නුවර පැත්තේ අය ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න 🙂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    මචන්ල, මගේ යාලුවෙක්ට වැඩ වගයකට නුවර ටවුන් එක කිට්ටුව නවතින්න වෙනව මාස 2-3 අතර කාලයක්. සාමාන්‍යයෙන් attached bathroom එක්ක normal රූම් එකක් කීයක් වගේ වෙනවද ඒ පැත්තේ මාසෙකට rent ගෙවන්න ගත්තොත්. room ගන්න තැන් එහෙම තියෙනවද ටවුන් එකෙන්?
    නුවර පැත්තේ අය ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න 🙂
    බුකින් එක බලපන් නැත්තම් ෆේස්බුක්.
     
    • Like
    Reactions: EzioAuditore

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,140
    12,445
    113
    🌎
    Chuck chuck chuck chuck
    Glog glog glog glog

    Masturbating GIF
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    මචන්ල, මගේ යාලුවෙක්ට වැඩ වගයකට නුවර ටවුන් එක කිට්ටුව නවතින්න වෙනව මාස 2-3 අතර කාලයක්. සාමාන්‍යයෙන් attached bathroom එක්ක normal රූම් එකක් කීයක් වගේ වෙනවද ඒ පැත්තේ මාසෙකට rent ගෙවන්න ගත්තොත්. room ගන්න තැන් එහෙම තියෙනවද ටවුන් එකෙන්?
    නුවර පැත්තේ අය ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න 🙂
    https://ikman.lk/en/ad/room-for-rent-kandy-for-rent-kandy-79
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඔහේ නම් ඕනේ තරම් තැන් ඇති බං. ගිහින් බලහං මේවගේ හොයා හොයා ඉන්නේ නැතිව.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,392
    113
    බඩුවක් ගහන්න ද බන්? බෝගම්බර පැත්තේ ඉන්නවා හොද පට්ටි ගොන්නු