ඔය වචනෙ මම තමා කිරියට හදුන්වල දුන්නෙ

ඒක මතක් වුණ නිසා තමයි උඹේ නම දැම්මේ.ඔය වචනෙ මම තමා කිරියට හදුන්වල දුන්නෙ![]()
එලකිරි බලල මොන පොන්නයද ඡන්දෙ දාන්නෙ? කොහොමත් මම දාන්නෙ සීලරතන හාමුදුරුවන්ට, ආයෙ ගිල්ට් නෑ රට මොකා කෑවත්
ඔය වචනෙ මම තමා කිරියට හදුන්වල දුන්නෙ
අද මම දවල්ට බත් කෑවෙ
පරිප්පුයි බෝංචි තෙල් දාල වට්ටක්කයි
මාලු හොදි ටිකක් දාල තිබුණ
ගින්නැටිපරව උයල තිබුණ.
මං කිව්ව අද උයපු නිසා හෙට ආයෙ රත්කරපුහම කෑල්ලක් දෙන්න කියල, එතකොට ලුණු ගම්මිරිස් හොදට අල්ලල
මට නැට්ට හරියෙ කෑල්ලක් තමා දෙන්නෙ, ඔලුව හරියෙ කෑල්ල ටිකක් අප්පිරියයි
ඒක කන්නෙ කොහොමත් බත් එක කෑවට පස්සෙ
මං බත් එක්ක මාලු අනං කන්නෙ නැ
අපේ බව්වයි පූසො දෙන්නයි ත් හොදට කනවපරිප්පු
බොන්චි
වට්ටක්ක
මාලු
යකො නෑ නෑ ගගා හිටියට උබ කනව ඇති මෙකෙ 70% එවුන්ට වඩා හොදට

අපේ බව්වයි පූසො දෙන්නයි ත් හොදට කනව
එයාලට මාලු නැතුව බෑ![]()
උඹ සුරා පරා කියන එකට අපි කියන්නෙ ගින්නැටිපරව කියල
කටුවපිටියෙ (මීගමුවෙ ටිකක් ඇතුලට වෙන්න)
------ Post added on Nov 12, 2021 at 9:17 AM
අනේ වාසනාවන් . ඇස්වහක් කටවහක් වදින්න එපාඅපේ බව්වයි පූසො දෙන්නයි ත් හොදට කනව
එයාලට මාලු නැතුව බෑ![]()
ඔහොම මාලුවෙක් කටුවපිටියෙ ඉන්නවදඔය වචනෙ මම තමා කිරියට හදුන්වල දුන්නෙ
අද මම දවල්ට බත් කෑවෙ
පරිප්පුයි බෝංචි තෙල් දාල වට්ටක්කයි
මාලු හොදි ටිකක් දාල තිබුණ
ගින්නැටිපරව උයල තිබුණ.
මං කිව්ව අද උයපු නිසා හෙට ආයෙ රත්කරපුහම කෑල්ලක් දෙන්න කියල, එතකොට ලුණු ගම්මිරිස් හොදට අල්ලල
මට නැට්ට හරියෙ කෑල්ලක් තමා දෙන්නෙ, ඔලුව හරියෙ කෑල්ල ටිකක් අප්පිරියයි
ඒක කන්නෙ කොහොමත් බත් එක කෑවට පස්සෙ
මං බත් එක්ක මාලු අනං කන්නෙ නැ
මටත් හම්බුනේ මුගේ ඒකාලෙ මාළු ලෑල්ලෙන් විතරයි. ආවේණික සතෙක්, කටුවපිටයෙඔහොම මාලුවෙක් කටුවපිටියෙ ඉන්නවද
![]()
19/08/2024 අද මිල 500ග්‍රෑම් සඳහාඔහොම මාලුවෙක් කටුවපිටියෙ ඉන්නවද
![]()
ලෙල්ලමට ළඟද19/08/2024 අද මිල 500ග්‍රෑම් සඳහා
පරවා-1130
කෙලවල්ලා-810
හැඩැල්ලෝ-690
දැල්ලා (බෝතල්)-770
ඉස්සෝ(කුරුටු)-940
බලයා(කුරී)-460
ගින්නැටිපරවා-700 පහළ පොටෝ එකේ ඌ ඉන්නව
පුච්චකන්නී (කුඩා)-500
හුරැල්ලා-430
ලින්නා-375
හාල්මැස්සන්-360
කාරල්ලා-290
සාලයා-27
මේ අපේ ගමේ කඩයක්
![]()
![]()
දුරයි
500g ක මිල ඔන්න
අපි කියන්නෙත් බෝල්ලු.19/08/2024 අද මිල 500ග්‍රෑම් සඳහා
පරවා-1130
කෙලවල්ලා-810
හැඩැල්ලෝ-690
දැල්ලා (බෝතල්)-770
ඉස්සෝ(කුරුටු)-940
බලයා(කුරී)-460
ගින්නැටිපරවා-700 පහළ පොටෝ එකේ ඌ ඉන්නව
පුච්චකන්නී (කුඩා)-500
හුරැල්ලා-430
ලින්නා-375
හාල්මැස්සන්-360
කාරල්ලා-290
සාලයා-27
මේ අපේ ගමේ කඩයක්
![]()
![]()
අද තමා මාත් දැනගත්තෙ මාලු කඩේ පොර කියපු නිසා
සමහරු පූච්චකන්නි පොඩි සයිස් එක බෝල්ලු කියල විකුණනවලු
ඒ මොකෝ ඒ???මං බත් එක්ක මාලු අනං කන්නෙ නැ
කටුවපිටියේ අය එහෙම තමයිඒ මොකෝ ඒ???
මම නෙමේ බං ඔය ඉන්නෙ@AnuradhaRa - වටපඩය ගෙන් පටන් අරන් ගින්නැටිපරව ගෙන් thread එක close කරන්නේ. ඒ talent එක පට්ට![]()
මොකද ඔය වචනෙ කිරියට හදුන්වල දුන්නෙ මම
ඒ මොකෝ ඒ???