එලකිරි වටපඩයා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම නෙමේ බං ඔය ඉන්නෙ
    වටපඩය වචනෙ දැක්ක ගමං මං දුවන් ආවෙ :lol: මොකද ඔය වචනෙ කිරියට හදුන්වල දුන්නෙ මම
    මේකෙ එකෙක් ඉන්නව ඌ මං කාපු බීපු එකේ ඉදං කියපු වචනයක් ගානෙ මතක තියං ඉන්නෙ :ROFLMAO:
    ඊට පස්සෙ මං වගේ ත්‍රෙඩ් දානව :(



    තෝ ඊයෙ අර දාපු ගූ බෙට්ට අනාගෙන කාපිය
    සක්කිලිය, ගූ පොටෝ දාන්නෙ
    අම්බෝ අනුරාධගේ වස :dull:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    @scurvy
    වැඩකට නැති උනත් ඌගේ හරබර විලාසය නිසා මූව දාර්ශනිකයෙක් වගේ පේන්නෙ මේකෙ සමහරුන්ට. නිරාගමික කියලා මේකෙ වැලලුනාට නත්තලත් ජයටම සමරනව.
    @scurvy පොන්නයෝ, මෙන්න උබට අලුත් එකෙක් හින්ට් ගහනවා :lol:
    ඔව්. අම්මා තමයි කියන්න කියුවේ
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    පෙලක් උන් සට්ටම්බිරාළ කියන්නෙත් ඔය වටපඩයටම තමයි..

    ප්‍රශ්න 100ක් අහල එයින් එකක කොනක පොඩි අවුලක් අල්ලගෙන Original සීන් එක අමතක වෙනකන් වටේ ගෙනියන්න දස්සයා... :lol:

    අන්තිම හරියට යද්දී ඌ කියපුව ඌට මතකත් නෑ, 🤪 පරස්පර කතා කියෝනවා, අපි ක්වෝට් කරල පෙන්නන්න ඕනෙ... :angry:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Kauda bn wata padaya ?
    567933.jpg
    567933.jpg
    567933.jpg
     
    • Haha
    Reactions: Soloprenuer

    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    ඔය වචනෙ මම තමා කිරියට හදුන්වල දුන්නෙ :lol:

    අද මම දවල්ට බත් කෑවෙ
    පරිප්පුයි බෝංචි තෙල් දාල වට්ටක්කයි
    මාලු හොදි ටිකක් දාල තිබුණ
    ගින්නැටිපරව උයල තිබුණ.
    මං කිව්ව අද උයපු නිසා හෙට ආයෙ රත්කරපුහම කෑල්ලක් දෙන්න කියල, එතකොට ලුණු ගම්මිරිස් හොදට අල්ලල
    මට නැට්ට හරියෙ කෑල්ලක් තමා දෙන්නෙ, ඔලුව හරියෙ කෑල්ල ටිකක් අප්පිරියයි
    ඒක කන්නෙ කොහොමත් බත් එක කෑවට පස්සෙ
    මං බත් එක්ක මාලු අනං කන්නෙ නැ
    Nagita wata wela hukamu