එලකිරි වැඩ්ඩනි මට උදව් කල මැනවි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාලදිවයිනේ ඉදන් ලංකාවට මාසෙකට එවන්න පුළුවන් ඩොලර් 300කට සමාන රුෆියා විතරයි.

    ඉතුරු රුෆියා වලින් ඩොලර් බ්ලැක් මාකට් එකෙන් ගන්න ඕනි.

    හරි රේට් එක 15.42 යි. බ්ලැක් මාකට් එකෙ 18යි.

    බර ගානක් ලොස්.

    USDT ganna widihak naha mehe P2P market ekak naha.

    Betting site ,එකකවත් මුන්ගෙ සල්ලි ඇක්සඑප්ට් කරන්නේ නැහැ.

    උබලා මට මේකට පිළියමක් දීපල්ලකො

    උන්ඩියල් කරන උන් කොහොමද බං සල්ලි යවන්නේ ලංකාවට?

    මොකක් ම හරි ක්‍රමයක් හොයලා දීපල්ලා මචංලා. මාසෙකට බර ගානක් පාඩුයි.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඉතිං ඔහේ බැංකු රුෆියා වලට ඩොලර් දෙන්නෙ නැද්ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    මාලදිවයිනත් අපට වඩා දියුණු ඒකයි. මෙහෙ අයගේ සල්ලි ඔක්කොම තියෙන්නේ එළියේ, මෑතකදී ලංකාවේ ලොකුම සල්ලි ප්‍රමාණයක් එළියට ගියා රට අතෑරලා ගිහින්.

    ලංකාවේ ඉන්න මෝලියෙක් සෙට් කරගනින්. ඉගෙන ගන්න එහෙම ආපු. උන් දන්නවා කරන හැටි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇයි ඉතින් මාලදිවයිනේ ම ඉන්නේ
    වෙන රටකට ගිහින් ජොබක් කරපං 🤷
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹේ කාඩ් එකෙන් usd payment karanna puluwanda?
    Ba ne

    ඇයි ඉතින් මාලදිවයිනේ ම ඉන්නේ
    වෙන රටකට ගිහින් ජොබක් කරපං 🤷
    Apo ratawal wala job karanne na ban. Me Karana waden hamba Karana tika lankawata ewa ganna vidihak nathuwa inne
    ------ Post added on Jul 20, 2023 at 4:03 PM