මාලදිවයිනේ ඉදන් ලංකාවට මාසෙකට එවන්න පුළුවන් ඩොලර් 300කට සමාන රුෆියා විතරයි.
ඉතුරු රුෆියා වලින් ඩොලර් බ්ලැක් මාකට් එකෙන් ගන්න ඕනි.
හරි රේට් එක 15.42 යි. බ්ලැක් මාකට් එකෙ 18යි.
බර ගානක් ලොස්.
USDT ganna widihak naha mehe P2P market ekak naha.
Betting site ,එකකවත් මුන්ගෙ සල්ලි ඇක්සඑප්ට් කරන්නේ නැහැ.
උබලා මට මේකට පිළියමක් දීපල්ලකො
උන්ඩියල් කරන උන් කොහොමද බං සල්ලි යවන්නේ ලංකාවට?
මොකක් ම හරි ක්රමයක් හොයලා දීපල්ලා මචංලා. මාසෙකට බර ගානක් පාඩුයි.