අවුරුද්ද අන්තිම වේගෙන එනව අපි එලකිරි එකේ වර්ශ අවසාන සම්මාන උළෙල එබුසේ පූර්ණ දායකත්වයෙන් පවත්වන්න තීරණය කරා.
පහත සම්මාන සදහා සුදුසු පුද්ගලයින් හා සංවිධාන නම් කරන්න වැඩි මතය ඔස්සේ ජයග්‍රහාකයින් ත්‍රෙඩ් එක එඩිට් කර පලකරනු ලැබේ
වසරේ ජනප්‍රියතම පුද්ගලයා
වසරේ හොදම නිර්මාණකරු
වසරේ හොදම වෛද්‍යවරයා
වසරේ හොදම කතා ලියන්නා
වසරේ කුජීතම පුද්ගලයා
වසරේ හොදම ප්‍රවෘත්ති සපයන්නා
වසරේ හොදම රෙදි හෝදන්නා
වසරේ හොදම කඩේ යන්නා
වසරේ හොදම රහස් ඔත්තු සේවය
වසරේ හොදම හොරා
වසරේ හොදම කපටියා
වසරෙ හොදම වෙළෙන්දා
ඇතුලු ඔබ පහතින් සදහන් කරන සම්මාන ඇතුලත් කෙරේ
ඔබ යෝජනා කරන පුද්ගලයින් අදාල සම්මානය සමග රිප්ලයි කරන්න වැඩිම මනාප හා ජයග්‍රාහකයින් දෙසැම්බර් 31 නිවේදනය කරීමට කටයුතු සංවිදානය කර ඇත