එලකිරි සමීක්ශනයක් !!!!!!!!!!!!!!

rachitha89

Member
May 7, 2009
580
16
0
එලකිරි සමීක්ශනයක් !!!!!!!!!!!!!!

එලකිරි සහොදරයනි මම ඔබලා ගෙන් විමසීමට යන්නෙ මරදානෙ හොදම පොත්හල කුමක්ද? පැරණිම පොත්හල කුමක්ද ? ඔබගෙ පිලිතුරු මොනවද?

1 ගොඩගෙ පොත් මැදුර
2 සමයවර්ඩන
3 දයාවන්ස හා ජයකොඩි
4 සූරිය ප්‍රකාශන
5 වික්ස් පොත්හල
6 මිහිර පොත්හල
7 ගුණසිරි පොත්හල

පොත් ගන්න මෙවායෙන් හොදම තැන කුමක්ද?

WHAT IS THE BEST BOOKSHOP IN MARADHANA ? WHAT IS THE OLDEST BOOKSHOP? POST UR ANSWERS HERE !!!

1 GODAGE BOOKS
2 SAMAYAWARDENA BOOKS
3 DAYAVANSA AND JAYAKODY
4 SOORIYA PRAKASHANA
5 VICKS BOOK DEPOT
6 MIHIRA BOOK SHOP
7 GUNASIRI BOOKSHOP

WHAT IS THE BEST PLACE TO BUY BOOKS. for those who are interested about books can discuss here about these places!!!

Last edited:

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැරණිම පොත්හල තමයි සමයවර්ධන පොත් හල ...

    ගුණසිරි, මිහිර, සූරිය වගේ ඒවා මෑතකදී අරඹ කරපුවා. වික්ස් පොත්හල ගැන කියන්න පුළුවන් සදාචාරාත්මක හේතු නිසා කියන්න අමාරුයි...

    මගේ දැනුම අනුව වර්ග කරොත් .... මීට වඩා පරණ එව්වා තියෙනවා යාළුවා දාපු විදිහටයි වර්ග කරේ ....

    1. සමයවර්ධන
    2. ගොඩගෙ පොත් මැදුර
    3. දයාවංශ හා ජයකොඩි
    4. සූරිය ප්‍රකාශන
    5. වික්ස් පොත්හල
    6. ගුණසිරි පොත්හල
    7. මිහිර පොත්හල
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579

    මචන් සමයවර්ධනෙ වැඩට ඉන්න මිනිස්සු හරි කම්මැලියි පොතක් හොයලා දෙන්න ගොඩක් වෙලා යනවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් සමයවර්ධනෙ වැඩට ඉන්න මිනිස්සු හරි කම්මැලියි පොතක් හොයලා දෙන්න ගොඩක් වෙලා යනවා

    සහතික ඇත්ත .... :yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    A L karana kale giyema sarasavi
    davas 5 me 2.15 indan 2.30 venakan innavabook shop eke:D

    avve kara vela avama tikak AC eke idala cool vela yanna:P

    poth gaththe nam man godage eken:nerd:
    hena parana den veladapole nethi sahithya poth ehema samaja vidya poth ehema thiyenava:D
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මෙක පොඩි සමීක්ශනයක් විතරයි.මෙම පොත් සාප්පු පිලිබදව ඔබෙ අදහස මෙතන පල කරන්න පොත් ගැනීමෙදි සිදුවුනු අපහසුතා තිබෙනම් මෙතන දාන්න. !!!!!!!!!!කැමති දෙයක් ප්‍රකාශ කරන්න ඔබලාට නිදහස තියෙනවා
    ඔබෙ අදහස් තමා ගොඩාක් වටින්නෙ.
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මෙක පොඩි සමීක්ශනයක් විතරයි.මෙම පොත් සාප්පු පිලිබදව ඔබෙ අදහස මෙතන පල කරන්න පොත් ගැනීමෙදි සිදුවුනු අපහසුතා තිබෙනම් මෙතන දාන්න. !!!!!!!!!!කැමති දෙයක් ප්‍රකාශ කරන්න ඔබලාට නිදහස තියෙනවා
    ඔබෙ අදහස් තමා ගොඩාක් වටින්නෙ.

    එහෙම මට අවුලක් ඇවිල්ලා නැහැ

    මම හොයන්න ගිහින් තියෙන්නේ ලොවෙත් නැති පොත්
    ඉතින් බුක් ෂොප් වල පැය ගණන් ඉදලා හොයලා තියෙනවා
    හොයන්න
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙක පොඩි සමීක්ශනයක් විතරයි.මෙම පොත් සාප්පු පිලිබදව ඔබෙ අදහස මෙතන පල කරන්න පොත් ගැනීමෙදි සිදුවුනු අපහසුතා තිබෙනම් මෙතන දාන්න. !!!!!!!!!!කැමති දෙයක් ප්‍රකාශ කරන්න ඔබලාට නිදහස තියෙනවා
    ඔබෙ අදහස් තමා ගොඩාක් වටින්නෙ.

    අපේ අදහස් යෝජනා ඔබ තුමාට ක්‍රියාත්මක කරන්න පුලුවනිද ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම මට අවුලක් ඇවිල්ලා නැහැ

    මම හොයන්න ගිහින් තියෙන්නේ ලොවෙත් නැති පොත්
    ඉතින් බුක් ෂොප් වල පැය ගණන් ඉදලා හොයලා තියෙනවා
    හොයන්න

    :lol: ;)
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    අපේ අදහස් යෝජනා ඔබ තුමාට ක්‍රියාත්මක කරන්න පුලුවනිද ? :D

    අනිවා. මට හොද ප්‍රතිචාරයක් දෙන්න පුලුවන්.ඔබලාගෙ අදහස් හා යොජනා මට පොත් ප්‍රකාශකයින්ගෙ සන්ගමයට දන්වන්න පුලුවන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අනිවා. මට හොද ප්‍රතිචාරයක් දෙන්න පුලුවන්.ඔබලාගෙ අදහස් හා යොජනා මට පොත් ප්‍රකාශකයින්ගෙ සන්ගමයට දන්වන්න පුලුවන්

    සංගමයේ සභාපති තුමා කව්ද ? ඔබතුමාත් සංගමය නියෝජනය කරනවද ? :D