දකින දකින කෙල්ලගෙ ඇද හොයන ඊයා කිය කිය ත්‍රෙඩ් දාගෙන හැමිනෙන ෆිල්ම් වල ඉන්න සුද්දියොන්ගෙ ලස්සන ෆිගර් වල වරුණෙ කියව කියව ඒශියන් කෙල්ලො මෙලෝ රහක් නෑ සුද්දියෙක් බදින්න ඕන කියලා ටෝක් දෙන අඩි 7ක් උස අගල් 9 පයියවල් තියන එලකිරි සර්ලා 35 පැනලා හොට බිම ඇනුනට පස්සෙ 

මේ කියන්නෙ ලස්සන කෑල්ලක් දාගන්න බැරි කමට ඕන කෙල්ලෙක් ලස්සනයි හදවතේ ලස්සන තමා බලන්න ඕන කියලා වේලාසනම කලු කැත බැරල් වගේ ගෑනියෙක් කරගහපු උන් ඩයල් කියලා නෙවෙයි ඈ
. අනිවා ලස්සන කෑල්ලක් තමා බදින්න ඕන කොල්ලෙක් උනහම. හැබැයි අපේ එලකිරිසර්ලා සාපේක්ෂව ලස්සන ඒශියන් කෑලි වලටත් ඊයා ගගා සුද්දියොන්ගෙ ෆිගර් ගැන මනෝ ගහගෙන ගෙදරට නාකි වෙන එකට මේක දැම්මෙ 
