මේ වැඩේ නම් කියන්න තරම් ලොකු අවුලක් නෑ..මම දන්න විදියට රෙප් වැඩි ගානක් දෙනව නම් (1000 REP) වගේ දෙන්න හිතන් ඉන්නව නම් GTRZ ට පොඩ්ඩක් කලින් කියන්න..එකපාර වැඩිරෙප් ගානක් දෙන සීන් වලට වැඩි මනාපයක් නෑ.. ගියපාර 200 බන්ඩල් ගනන් නොවැ දුන්නේ..

මම දැකලා තියෙනවා සමහර අය ෆේක් වලින් එනවා..නමුත් එයාලටම නොදනීම එයාලගේ ( ඔරිජිනල් අයිඩී) පරන ඇක්සන්ට් එකෙන්ම කතකරනවා.. නිකන්වත් එහෙම කෙනෙක්ව සැඟවුනු අමුත්ත කලොත් ඒ කෙනාගේ මොන අයිඩී එකද හරි උත්තරේ විදියට පිලිගන්නේ?

කඹ ඇදිල්ලකට නම් අම්මේ මුත්තේ කියුවත් මෙවර සහභාගි නොවෙන්න ගිය වරම මා තීරණය කළෙමි.මේ වැඩේ නම් කියන්න තරම් ලොකු අවුලක් නෑ..මම දන්න විදියට රෙප් වැඩි ගානක් දෙනව නම් (1000 REP) වගේ දෙන්න හිතන් ඉන්නව නම් GTRZ ට පොඩ්ඩක් කලින් කියන්න..එකපාර වැඩිරෙප් ගානක් දෙන සීන් වලට වැඩි මනාපයක් නෑ.. ගියපාර 200 බන්ඩල් ගනන් නොවැ දුන්නේ..
1).මෙහෙමත් පුලුවන් කවුද හරි කෙනා කියල කියන දවස වෙනකක් පුද්ගලය හදුනා ගන දෙනවා අදාල කාල පරාසය තුළ නිවැරදි පිළිතුර ලබා දෙන කීප දෙනෙක් හිටියොත් ඒ අයට සැනසිලි තෑගි විදියට රෙප් 100ක් වත් සෙට් කරන්න පුලුවන් නම් හොඳයි.මොකද එළකිරියේ හැමෝම එකම වෙලාවේ ඇක්ටිව් වෙන්නෙත් නෑ නේ.
හොඳ මඩ ගහ ගැනිල්ලක් නම් යයි..
උදා:- කෑල්ලගේ නංගිට , නෑනට අසීමිත පෙමක් තියෙන බස් වල යනකොට කෙල්ලෙක් දැක්කොත් ඉන්නම බැරි නිතරම ලිංගික මෙව්වා එකෙන් පෙළෙන ත්‍රෙඩ් දමා නා ගන්නා අයෙකි කියුවොත්...

එල එල!